[dropcap color=”red”]ශි[/dropcap]රාල් ලක්තිලක මහතා තමන්ගේ අදහස සෘජු ලෙස පහත පරිදි විස්ථාපනය කරයි. ඔහුට අනුව අද අපි මුහුණ දී සිටින වංකගිරියේ දේශපාලනයට හේතු දෙකක් ඇත..

01-   එක පැත්තකින් ලිබරල්වාදීන් සහ වාමාංශිකයන් විසින් පන පොවන දේශපාලන කදවුරක් ඇත.

02-   අනෙක් පැත්නෙන් අනන්‍යතාවයන් මත පදනම් වන සිංහල දේශපාලන කදවුර

ශිරාල් යෝජනා කරන්නේ ඉහත කදවුරු දෙකටම පොදු වූ සාධකයක් මගින් මහින්ද චින්තනයට අභියෝග කළ නොහැකිද යන්නය.

ධනවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර පවතින අඛණ්ඩ දීගය ආරම්භ වූයේ ප්‍රංශ විප්ලවයට පසුවය. 21 වන සියවස ආරම්භ වන විට ධනවාදයට ප්‍රජාතන්ත්‍රවාදය රහිතව පැවතිය නොහැකි බව විද්‍යාමාණ කර ඇත.( උදාහරණ-චීනය ,බුරුමය,සිංගපුරූව,දකුණු කොරියාව ) වෙනත් විදිහකට කිවහොත් මහින්ද රාජපක්ෂව පරාජය කරවන්නට ප්‍රජාතන්ත්‍රවාදය නම් සාධකයක් අවශ්‍ය නැත. තීරණාත්මක ලෙස ඉන්දියාව හෝ ඇමෙරිකාව මැදිහත් වීමෙන් ඒ දෙය ඉටුකර ගත හැක. ලංකාවේ අනාගත ධනවාදී සංවර්ධනය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව  වෙනත් කිසිදු පරමාදර්ශකට () ඉඩක් නැත. මහින්ද ආණ්ඩුව පෙරලන්නට ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනත් පරමාදර්ශයක් අවශ්‍ය යැයි කියන විට ශිරාල් සිටින්නේ ධනවාදය ගැන පැරණි අදහසක් තුළය.

ගැටළුව අපි කොටස් වශයෙන් සාකච්ඡා කරමු.

ඔබේ අදහස කියන්න...