මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඇතුලු පිරිසක් වත්මන් රජයෙන් ඉවත්ව ඇති බව අපි දිනිමු. අපගේ අභ්‍යන්තර තොරුතුරු ජාලයට ලැබෙන අලුත්ම වාර්ථා අනුව පැහැදිලි වන්නේ හෙට දිනය වන විට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සහ චන්ද්‍රාණි බණ්ඩාර,සුජීව සේනසිංහ,පාලිත තෙවරප්පෙරුම යන සාමාජිකයන් රජය සමග එක්වන්නට නියමිත බවයි.

ඒ අනුව විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ අපට දැන ගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා පොදු අපෙක්ෂකයා වශයෙන් තේරීපත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා රජයට එක්වන්නට තීරණය කර ඇති බවයි. මෙම සිදුවීමත් we report you decide කණ්ඩායමේ තවත් නාට්‍යයක් බව කරුණාවෙන් සළකන්න.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Ane gon huththige putha Mahinda Priyadarshana….Tho Deepthita wada harakam vidiyata Deepthi wenna yanava… Thoge ammage huththe thorathuru jalaya…. Okun heta anduwata yanne nahe. [uluwannam me comment aka dapan pakaya.

Comments are closed.