‘මාක්ස්වාදෙය් මූලාශ්‍ර තුන සහ ඒහි සංයුක්ත කොටස් තුන” යන ලෙනින්ගේ ලිපිය පළමුවෙන්ම පළ වූයේ වසර 1913 දීය. එය ‘අවබෝධය‘ නම් බොල්ෂෙවික් න්‍යායවාදී මාසික සගරාවෙන් ප්‍රකාශයට පත් වූවකි.
‘මාක්ස්වාදය‘ කිසියම් අනර්ථකාරී නිකායක් ලෙස සැළකීම මේ යුගයේ පහළ-මැදපන්තික විලාසිතාවකි. ‘‘පුද්ගලභාවය‘‘ රෝග ලක්ෂණයක් තරම් තහවුරු වූ සමාජයක මාක්ස්ගේ චින්තනයේ මූලාශ්‍ර තුන ලිපිය පුනරීක්ෂණය කිරීම අලුතින් සිතන නව පරම්පරාවට වැදගත් විය හැකිය.
මෙවැනි පුනරීක්ෂණයක් විසිවැනි සියවස අවසාන වී ගිය යුගයක කිරීම අප සිතනවාට වඩා දුෂ්කරය. ඕනෑම චින්තනයකට හෝ වැඩ රටාවකට අදාළ නිශේධනය නොමැතිව ඒවාට ස්වායක්ත පැවැත්මක් නැත. අහවල් බාධාව නැති තැන අපේ මේ උදාර කටයුත්ත අතිසාර්ථක කරගත හැකි යැයි සිතන අය තවමත් විරළ නැත. සමහරුන්ගේ විප්ලවවාදී දේශපාලනය මේ වන විට කුරුල්ලන් නැරඹීමට මාරු වීම අහම්බයක් නොවේ. 2007 වර්ෂයේ සමන් සමග පටන්ගෙන අසාර්ථක වූ ව්‍යාපෘතිය දැන් කිසිදු බාධාවකින් තොරව පටන් ගත හැකිය. ලෙනින් මධ්‍යම-පන්තිකයෙකි. ඔහු රුසියාව ගැන ගොඩක් දැන සිටියේ නැත. රුසියාවේ කැළෑවල් හෝ රුසියානු සිත්‍රීන්ගේ යෝනියේ රසය හෝ විවාහක යෝනි රස ගැන ඔහු දැන සිටියේ නැත. විවාහය තරම්ම අතේ ගැසීම ද බාහිර අනෙකෙකු නැතිව සිදුකළ හැකි ලිංගික ක්‍රීඩාවකි. මින් එකක රසය වඩා වැඩි යැයි සිතූ බයියන් රුසියාවේ ද ඕනෑ තරම් සිටියේය. ලෙනින් විප්ලවය කළේ ලිංගිකත්වය පාරභෞතික යැයි දැනසිටි නිසාය.  
සැබෑ ආදරයේ දී ඔබ ඔබේ පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් බලාපොරොත්තු වන්නේ ඔබ සමග අනන්‍ය වීමක් නොවේ ; ඔබ සමග ඇය හෝ ඔහු පරස්පරවීමකි. ආදරය සත්‍යවාදී වීමට නම් එය පරස්පර විය යුතුය. ආදරය කරද්දී මිනිසුන් මෙය හොදින් දනිති. නමුත් දේශපාලනයට එද්දී එම සත්‍ය අමතක කරති. 

 

ඔබේ අදහස කියන්න...