ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුන්වන දෙරණ සිනමා උළෙලට සමගාමීව පවත්වනු ලබන සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් ‘සිංහල සිනමාවේ මාලිනි ෆොන්සේකා නම් සාධකය‘ යන මාතෘකාව යටතේ පසුගිය නොවැම්බර් 01 වැනිදා දෙරණ නාලිකාවේ විකාශය විය. මේ සදහා සරසවි පුවත්පතේ කර්තෘ අරුණ ගුණරත්න, සිනමා විචාරක සමන් වික්‍රමාරච්ච් සහ ශ්‍රි ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න යන මහත්වරුන් සහභාගී විය. එම සාකච්ඡාව පහතින් නරඹන්න.

ඔබේ අදහස කියන්න...