[dropcap color=”green”]ර[/dropcap]නිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත් කළහොත් ඒ හා වහාම සජිත් විරෝධීන්ට ඉන්නට හිටින්නට තැනක් නැතිව අස්ථානගත වනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය කාලයේ පක්ෂය තුළ ගෙනගිය ක්වින්ටන් ටැරන්ටීනෝ ප්‍රතිපත්තිය තාර්කික අවසානයක් කරා දැන් පැමිණ ඇත.

ඒ අනුව

01- දැන් එක්කෝ සජිත් විරෝධීන් ආණ්ඩුවට කොන්දෙිසි සහිතව යා යුතුය.

02- නැතහොත් එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සංධානය නොවන අලුත් ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට සහය දිය යුතුය.

මේ වන විටත් උග්‍ර සජිත් විරෝධීයෙකු හා එක්සත්ස ජාතික පක්ෂය යළි ගොඩ නැගීමේ දැවැන්ත වැඩ පිළිවෙලකට අතගසා සිටි මැංගී හට ආණ්ඩුවට එක්වන්න යැයි ආණ්ඩුවේ ප්‍රබලම තැනකින් ආරාධනාවක් ලැබී ඇතැයි අපට වාර්ථාවේ.

ක්වින්ටන් ටැරන්ටිනෝ ගේ චිත්‍රපට හොදින් නරඹා ඇති මැංගි Kill Bill 3 ච්ත්‍රපටියේ වැඩ අරඹයි ද?

ඔබේ අදහස කියන්න...