මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අරමුණු කොටගත් “මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි ‘මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට වාමාංශික පක්ෂ එකමුතුවක් සූදානම් වේ.

මෙහි පළමු සම්මන්ත්‍රණය අප්‍රේල් 24 වන දින සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර මේ සඳහා ශ්‍රි ලංකා පෙර‍ටුගාමී පක්ෂය, පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී(මාක්ස්ලෙනින්වාදී) පක්ෂය සහභාගී වීමට නියමිතය.

MAY-POSTER-frontline-800

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. නව ප්‍රජාතන්ත්‍රවාදී(මාක්ස් ලෙනින්වාදී) පක්ෂය මොකක් ද? ඒ ගැන විස්තර කියන්න.

  2. ජනතාව දේශපාලනිකව සන්නද්ධ කිරීම සමාජ වෙනසක් බලාපොරොත්තු වන කගේ කාගේත් අද දවසේ වගකීම සහ කාර්ය වනු ඇත. ඒ සදහා සුබ පතමු. ඒ කාර්ය වෙනුවෙන් සත්භාවයෙන් ක්‍රියාකලයුතු නමුත් අද දවසේ සිදුවන්නේ නිවැරදි මග යන්නේ තමන් යැයි පැවසීම, අනෙකා විවේචනය කිරීම සහ එල්ලවන විවේචන වලට පිළිතුරු බැදීම හැර අන් යමක් නෙමෙයි. එමගින් සිදුවන්නේ ඕපාදුප සොයමින් කළුවරේ අතල් ගන්නා වෙබ් අඩවි පුරවන ජනතාව කිචි කවා සිනහ ගැස්වීම හැර කම්කරු ජනතාව වෙනුවෙන් හඩ නැගීමක් නම් නොවන බව මගේ හැගීමයි.

Comments are closed.