මැයි දිනයට මෙතෙක් තිබු දින දර්ශන යථාර්තයද අහිමිවීම වැඩකරන ජනයාගේ පැත්තෙන් යහපතකි.
යථාර්තය නම් ත්‍රස්තවාදී පලායාම තුල වම/දකුණ නම් භේදය පශ්චාත්-නුතන නරුමවදය විසින් අවලංගු කර ඇත.
ලංකාවේ මේ මොහොතේ වැඩ කිරීම (Working ) යලි අර්ථකථනය කිරීමට අවශ්‍යය.
අද දවසේ ප්‍රාග්ධනය සේවය කරන්නේ අතිරික්ත වටිනාකම් බිහිකරන කායික ශ්‍රමය නොව අතිරික්ත විනෝදය බිහිකරන අවිඥාණක ලුබ්ධිමය ශ්‍රමයයි. මෙම දෙවන ශ්‍රමය ගොඩනගන්නේ “අත් ” නොව “මොළයයි “.
දහදිය වෙනුවට අද මොළය දකින සිහින විචාරය විය යුතුය. දහදිය විසින් පරාරෝපනය නිපදවන අතර මොළය විසින් සුසංවාදය නිපදවයි. ධනවාදය ආරක්ෂා කරගැනීමට මොළය මගින් නිපදවන “දැනුම” පිළිබද ආරම්භක ප්‍රවේශයක් ඔබට පහත දේශනය මගින් වටහා ගත හැක .

Part 01.

Part 02.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

Comments are closed.