දේශපාලන විශ්ලේෂකයන් බහුතර දෙනෙකුගේ අත්දැකීම් විමසා බැලූවොත් ඔවුන් මෙසේ කියනු ඇත. වර්තමාන මිනිසුන්ගේ කියන කරන දේවල් වලට පිටුපසින් ගැඹුරු අර්ථයක් නොමැත. එසේ නම්, අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, ‘ඇයි ඔවුන් එය කරන්නේ?’ යන්නයි. මිනිසුන් කියන කරන දේවල් වලට ඇත්තේ මතුපිටක් පමණි.

                        ‘Taste of cherry’ නම් ඉරාන චිත්‍රපටයේ දී ‘අබ්බාස් කියරොස්තාමි’ එහි කතා නායකයා ගැන අපට අපූර්ව අදහසක් ලබා දෙයි. එහි කතා නායකයා මුළු ඉරානය පුරාම ඇවිද ගොස් අවසානයේ ඔහු තමාටම මෙසේ කියා ගනියි. “ මට මේ ඉරාන සංස්කෘතිය,  එහි මිනිස්සු සහ චාරිත්‍ර-වාරිත්‍ර අවබෝධ කරගන්න බැහැ. නමුත් මට ඒවායින් ගැලවෙන්නත් බැහැ.”

I think- Therefore Photographer – I AM

                  මනෝවිශ්ලේෂණය ගැන දුර්වල කියවන්නන්ගේ මතයට අනුව එය පුද්ගලයන් ගැන කරන අධ්‍යයනයකි.  නමුත් ෆ්‍රොයිඩ් තම ‘කණ්ඩායම් මානසිකත්වය සහ අහම විශ්ලේෂණය’ නම් ලිපියේදී අපට හගවන්නේ, ‘සමාජය’ යන්න පුද්ගලයා තුළ පවතින දෙයක් බවයි. සමාජය සහ පුද්ගලයා අතර වෙනසක් ඇත්නම් එය ඇත්තේ ද පුද්ගල විඥාණය තුළයි. කණ්ඩායමක් තුළ ඇති ‘යමක්’ පුද්ගලයා ඇතුළත පවතී. නමුත් පුද්ගල විඥාණය තුළ පවතින ”මේ යමක් වූ දෙය” පුද්ගලයාටම අවිඥාණක ය. පුද්ගලයා තුළ ඇති ඔහුට වඩා ‘දෙය’ යනු, කණ්ඩායමයි. ‘සමාජය’ හෝ ‘කණ්ඩායම’ පුද්ගලයාට වඩා විශාල වුවත් එය පවතින්නේ, පුද්ගල විඥාණයට අභ්‍යන්තරිකවයි. මේ තර්ක ක්‍රමය සුවිශේෂීය. ‘කොටස’ පවතින සමස්තයට වඩා ‘කොටස’ විශාල අතර සමස්තය පවතින්නේ කොටස ඇතුළේය. සමාජය සහ පුද්ගලයා අතර සම්බන්ධය අප වටහාගත යුත්තේ, ඉහත තර්ක ක්‍රමයෙනි. පුද්ගලයා සමාජය හෝ සමස්තය ගැන හිතන විදිය වෙනස් කළ විගස සමාජය හෝ සමස්තය වෙනස් වෙයි.

For Freud ”Das Ding” is productive of a deadlock in symbolization. There Is an Original [as in giving origin , causing] trauma. In the Lacanian Real all there is a deadlock in symbolization. It retroactively posits it’s Own cause. Be it actual Or Fantasy.

STALKER-

Film Analysis: Stalker (1979) by Andrei Tarkovsky

 

 

==============================++++++++++++++++++=

ඔබට උත්තර යෝජනා නොකරන, නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

 

 

ඔබේ අදහස කියන්න...