ලංකාවේ මිනිස්සු පට්ටි ගොනුන් සහ කේප්ප වැස්සියන් ලෙස සලකමින්
තම දේශපාලන සිතියම් ක්‍රියාත්මක කරන අමන මරි මෝඩ දේශපාලනික පිස්සන්ට දෙන පිළිතුරු මාලාවේ
ආරම්භය

පහත සබැඳිය ඔස්සේ ඇත්ත නැත්ත වැඩසටහන නරඹන්න

http://www.rupavahini.lk/index.php?option=com_content&view=article&id=18649:2018-03-12&catid=206:aththa-naththa-political-discussion&Itemid=590

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. අපි බලමු මේ තීරණාත්මක මොහොතෙදි ඇයි අපිට දිප්ති, දාර්ශණික අර්ථයකින් වැදගත් ඇයි කියල. මේ දක්වා කිසිම වාමාංශික ,සිවිල් හො ඇකඩමික් බුද්දිමතෙකුට ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වූ, ඒ නොහැකියාව නිසාම ඔවුන් වත් නොදන්නා අර්බුදයක ,ඔවුන්ගේම මර උගුලක හිර වී ඇත.මේ මොහොතේ උද්ගතවී ඇති තත්වය තේරුම් ගත නොහැකිව ජනතා විමුක්ති පෙරමුනේ නායකයා ඔහුගේ පක්ෂ සමජිකයන් සමග පන්සල් වල බඩ ගෑම අහම්බයක් නොවේ නේද මෙහි ඇති වඩාත්ම හාස්‍ය නම් දීප්ති විසින් වසර 20 ආසන්න කාලයක් මේ වෙනුවෙන් කැප කර තිබියදීත් වීමයි.
    දිප්ති විසින් ඇත්තටම ලාංකීය චින්තනයට මොකක්ද කරේ මම මෙහෙම කියන්නම් ඔහු නුතන කොපෙරනිකස් කෙනෙක්(දර්ශනික අර්ථයෙන් නොව රූපකයක් ලෙස ) ඇය් මම එහෙම කියන්නේ කොපර්නිකස් තමයි සුර්ය කේන්ද්‍ර වාදය සොයගත් කෙනා ඔහුට කලින්, අපි හිතුවෙ අපි වටා සුර්යා කැරකෙනවා අපි නිශ්චලව ඉන්නව කියල ලංකාවේ චින්තන විශ්වයට දීප්ති එන්න කලින් අපේ චින්තනය සංවිධානය උනේ පුර්ව කොපෙර්නිකනු සන්දර්භයක් තුල . ඒක බටහිර දර්ශනය තුල ඉම්මානුවෙල් කාන්ට් විසින් ඔහුගේ ” transcendental logic” නැමති සන්කල්පය ඔහු විසින්ම හදුන්වනවා ” Copernican Revolution “කියලා.
    මෙහි ඇති ගැටලුව නම් ඔබ සාකච්චා කරමින් ඉන්නා (ඔබේ පක්ශය හැර) සියලුම චින්තකන් අය්ති වන්නේ පුර්ව කොපෙර්නිකනු යුගයට නොවේද ?

Comments are closed.