01-උප නායක

02-උප-උපනායක

03-නියෝජ්‍ය-ප්‍රධාන නියෝජ්‍ය නායක

04-රූපවාහිනි ප්‍රචාරක ලේකම්

05-ගුවන් විදුලි ප්‍රචාරක ලේකම්

06-Sunday Time කේළාම් ලේකම්

07-ජාතික-විදේශ ලේකම්

08-බෙලි කපන නියෝජ්‍ය ලේකම්

09-පක්ෂ අභ්‍යන්තර කොටවන ලේකම්

10-ගැඹුරු මුහුදේ කිමිදෙන ලේකම්

11-බෙන්සන් බවුවාව නාවන ලේකම්

12-රොස්මිඩ් පෙදෙසෙහි කුණු අදින ලේකම්

ඉහත තනතුරු සියල්ල දෙහිවල සත්තු වත්තේ විවිද සතුන් ඇසුරු කරගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකවරයා විසින් පත්කර ඇත. තනතුරු ගැන විශේෂ අවධානයක් ඇති අය පැරිසියේ ශාන්ත ඈන් මානසික රෝහලෙන් ඒ ගැන විමසන්න. මාසයකට පසු තොරුතු විමසා අමාරුවේ නොවැටී දැන්ම ඒ ගැන විමසන්න.

hhhhhjj phoenix-zoo-animals-17 Pics-from-the-zoo-animals-1674830-2560-1920 zoo-animals zoo-animals-1

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මේකෙන් දීප්ති ට ලැබුනේ ගැඹුරු මුහුදේ කිමිදෙන ලේකම් තනතුර නේද? මේකේ දෙවැනි පින්තූරෙ ඉන්න ඉබ්බා දීප්ති නේද?

  2. පහත සඳහන් තනතුරු මග හැරී ඇත.
    ටිරාන් – කිලි සම්බන්ධිකරණ ලේකම්
    මහරජ සමග තේ බොන ලේකම්
    යුවරජ සමග නගර ශෝභනයේ යෙදෙන ලේකම්
    නියෝජ්‍ය නායකත්ව මණ්ඩලය

Comments are closed.