අපි තල්ලු කරන්නෑ, වැටෙන්න ගහනවා!

  -බෘෘස් ලී-

මේ පවන නොවේ

මේ කම්පන නොවේ

මේ හේමන්තය නොවේ

මේ සත්‍යයේ ගීතය නොවේ

මේ විමුක්ති ගී නොවේ

මේ විතණ්ඩ සංගීතයයි!

සමනලුන්ට නොව ඉබ්බන්ට,ගෙම්බන්ට ආදරය කරමු!

මෙවර බේකරියේ කට්ටිය Down Town pulse ප්‍රසංගය මහල්වරාව බේකරියෙන් ගෑස්පා හන්දියේ පරණ නගර ශාලාවට අරගෙන ගියා. ඇත්තටම මේකට විකල්ප සංගීතය කියනවට වඩා විතණ්ඩ සංගීතය කියන එක ගැලපෙනව කියල අපිට හිතෙනව. සංගීතයට මිනිස්සු මත් කරවන්න පුළුවන් නම් ඇයි ගංජා වලින් මත් වෙන්නේ.  දයලෙක්තික සංගීතය  ගැන දේශපාලන අවබෝධය වර්ධනය කිරීමට බේකරියේ කට්ටිය මහන්සි වෙනව නම් අපිට පුළුවන් පාර පෙන්වන්න.

මෙවර දෙසැම්බර් 13 රෑ 8.00 ට ගෑස්පා හන්දියෙන් ඇරබෙන්නේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ද?

ඉතිහාසය විවෘතයි!

 

[media url=”https://www.youtube.com/watch?v=aDi-dlgukA0″ width=”600″ height=”400″]

 

 

ඔබේ අදහස කියන්න...