“යථාර්තයේ මායාව වටහා ගැනීමට…” යනුවෙන් පසුගිය සතිය තුල අප සංවිධානය මගින් ආරම්භකර ඇති දේශපාලන පංති සඳහා ඔබට සම්භන්ධ වීමට දැනුවත් කලෙමු.
එහිදී අපව අසන කියවන රටපුරා විසිර සිටින සහෝදර සහෝදරියන් විශාල පිරිසක් අප සමග සම්භන්ධ විය.
මෙහිදී අප මෙසේද ඔබට යොජනා කරමු.

තනි තනි පුද්ගලයන් ලෙස අප සමග එකතු වීම වෙනුවට දැනටමත් අප පක්ශයේ දේශපාලන භාවිතාව සහ කතිකාව (Discourse ) සමාජගත කරමින් සිටින සහෝදර සහෝදරියන් කුඩා කණ්ඩායම් වශයෙන් හෝ අධ්‍යයන කව වශයෙන් සංවිධානය වී මූලික අධ්‍යයනයක් හෝ සංවාදයක් ආරම්භ කරන්න.
ඉන්පසු ඔබගේ දැනුමෙහි හෝ අධ්‍යයනයන්හි සීමාවක් සලකුණු වූ විට. අපව අමතන්න.

ඉන් පසුව ඔබගේ විඥ්ඥාණය සහ සංකල්ප වර්ධනය සඳහා අපගේ දැනුම අප සමග එක්ව අනුපිළිවෙලකට ගොඩනගමු.

එම අවස්ථාව නැති සහොදර සහෝදරියන් තනි තනිව සම්භන්ද වීම අපට ගැටලුවක් නැත.

වඩා ඵලදයී පරමාණු බොම්බයයි.

 

රත්නපුර, ගාල්ල, කුරුණෑගල, මීගමුව, අනුරාධපුරය සහ හලාවත

දුරකතන අංකය: දමිත්_0113356707/ 0786358123

අධ්‍යාපන මෙහෙයුම් අංශය
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

Related articles                                                                                                                                     යථාර්තයේ මායාව වටහා ගැනීමට….

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මේ සංවාදයේ 5 වන කොටස වැදගත්. මේකට ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදීන්ගේ ප්‍රතිචාරය දැනගන්න පුලුවන්නම් හොඳයි.

Comments are closed.