මෙහි පහත පළ වන්නේ අසූව දශකය අග ජ.වි.පෙ වෙනුවෙන් අරගල කළ නායකයෙකි. අපි එදා මෙම සම්මුඛ සාකච්ඡාව පළ කරනු ලැබුවේ මාතොට සගරාවේය. එදා ඔහු පෙනී සිටියේ නිර්ණාමිකවය. අදත් ඔහු ගේ නම නිර්ණාමිකව තැබීමට අපි තීන්දු කර ඇත. අදත් ඔහු නිර්ණාමිකව දේශපාලනය කරමින් සිටියි. දැන් දශකයකට වඩා වැඩි කාලයක් ගත වී ඇති අතර අලුත් පරම්පරාවට මෙම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගැනීමට යම් හරයක් ඇත.

[document file=”http://104.244.127.152/~mana/wp-content/uploads/2013/08/3mana-JVP.pdf” width=”600″ height=”600″]

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. ඔයගොල්ලන්ගෙ පක්ෂෙ පිරිමි කට්ටිය අතේ ගහන්නෙ නැද්ද?

    • සාමාන්‍ය මිනිස්සු කරන හැම දෙයක්ම අපේ කට්ටිය කරනවා.උදාහරණයක් ලෙස-කනවා,බොනවා,රෙනවා,නානවා… ඔය හැම දෙයක්ම ඉතිං ආය ඕක අමුතුවෙන් අහන්න පිස්සුද?හැමදේම කරනවා

  2. apith ithin karanne amuthu deyakda , comment ekak dala deshapalane gana middle class jivithe somiya vindagena anun viplava karana hati balala hina venava

  3. දිනක් ලේක්හවුස් පුවත්පත් කිහිපයක දැන්වීමක් පළ විය. එහි වුයේ ලේක්හවුස් ආයතනයට චිත්‍ර ශිල්පීන් බඳවා ගන්නා බවකි. මම ද ඒ දැන්වීමට අනුව ඉල්ලුම්පතක් දැම්මෙමි. එවක ලේක්හවුස් ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. ආයතනය තුළ බොහොමයක් පාලන කටයුතු සිදු වූයේ එතුමන් යටතේය.

Comments are closed.