ජනප‍්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක්, නිවේදිකාවක් වන යුරේනි නොෂිකා සිය ෆේස්බුක් ඔස්සේ මුදාහැර තිබූ පින්තූරය මේ.

urani 1

Classical Marxist Interpretation

උගතමනා දෙයක් නැතිවුනාම තමුන් ගේ කියල කියන්න දෙයක් නැතිඋනාම තමුන්ට තියෙන එකම දෙය වන ශරීරය පෙන්නලා /විකුනලා /උගස් තියල ජිවත් වූ ගෑනු එදත් හිටියා අදත් ඉන්නවා .මේ තමුන් විසින්ම තමුන්ගේ පුද්ගලිකත්වය මහජනතාවට නිරාවරණය කරන්නේ විනොදෙට නෙවෙයි එයින් පලයක් ලබන්න .යම් ප්‍රතිලාබයක් ලබන්න .අපි එක තේරුම් අරගෙන ජීවත්වීම වඩා හොඳයි .හැබැයි අපි අපේ දුවරුන්ට කියල දෙන්න ඕනා අන්න එ-සත්‍ය.

“දුවේ බලන්න මේ ඇන්ටිට ඇඳුම ගලවලා ලජ්ජා නැතිව පින්තුර පත්තරේ දාන්න වෙලා තියෙන්නේ එයා ඉගෙන ගත්තේ නැති හින්දා එයාට ජිවත් වෙන්න සල්ලි හොයාගන්න විදියක් නැති නිසා ඔයත් ඉගෙනගත්තේ නැත්තන් මේ වගේ ලජ්ජා නැති වැඩ කරන්න වේවි ”

වගේ කරුණු අපි අපේ දුවරුන්ට කියලා ඔවුන් මේවගේ නිර්ලජ්ජා මාවතක යන එක වළක්වාගන්න ඕනා එච්චරයි

ඔබේ අදහස කියන්න...