දේශපාලනය කරන අතර තුර සමහරුන් ලිලී මල් තුනේ අවන්හලට ඇතුලත් වන්නේ සුන්දර සිහින දැකීමටය. ඇත්තටම 2004 දී එවන් සුන්දර සිහින දුටු අය අද ඉන්නේ කොතැනද? ගිල්ස් ඩලූස් නම් ප්‍රංශ දාර්ශණිකයා මෙසේ කීවේ ඇයි? වෙනත් කෙනෙකු දකින සිහිනයක් තුළට ඇතුලු වී ඒ කෙනාට අවශ්‍ය භූමිකාවක් තෝරා ගැනීම කෙතරම් භයානකද? සමහර විට එය ස්වර්ගයෙන් කෙළවර විය හැක. තවත් සමහර විට අපායෙන් කෙළවර විය හැක.

දෛව ස්ත්‍රිය ඔබව රැගෙන යන්නේ පාපි අන්තයකට නොවේ. ඇය ඔබව රැගෙන යන්නේ ඔබ ඔබවම දකින ෆැන්ටෑස්මැතික රූපයෙනි. එනම් ඇය ඔබටත් වඩා ඔබට ආදරය කිරීම කෙතරම් මිහිරිද?

[media url=”https://www.youtube.com/watch?v=GqmXja6ElME#t=13″ width=”600″ height=”400″]

ඔබේ අදහස කියන්න...