2015-11-11 වන දින කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයට අදාල හඬපටයට පහතින් ඔබට සවන්දිය හැක.

මෙම සම්මන්ත්‍රණය සඳහා පැමිණි සියළුම දෙනාට අප උත්තමාචාරය පළ කරන්නෙමු.

සමහරවිට එදින රැස්වීමට විසි දෙනෙකු පමණ පැමිණියා නම් දීප්ති දේශපාලනයෙන් සමුගෙන යෑමට අදහස් කළේය.නමුත් ඔහුට එරෙහිව එල්ල කල සිය්ළු අවලාද පසෙක තබා මිනිසුන් සමූහයක් එයට සහභාගී විය.එය අපගේ පැත්තෙන් ජයග්‍රහණයකි.

විශාලම අභියෝගය වන්නේ 21 වැනි සියවසේ සමාජ පසමිතුරුභාවයන් හොඳින් වටහාගෙන සමාජය ඉදිරියට තල්ලු කිරීමයි.ඒ සඳහා ඔබගේ උදව් උපකාර අපට අවශ්‍යය ය

ඔබේ අදහස කියන්න...

16 COMMENTS

  1. Hegelian history ended so Deepthi can behave in this way that the same time be the editer and political buffoon ,so on diferent aspect of the big other

  2. විසි දෙනෙක් පැමිණ නොසිටියේ සත් හඬ පුවත්පතේ කාර්යමණ්ඩලයේ සියලු දෙනා පැමිණ සිටීමත් ( 50ක් පමණ ), “5D” එකේ හිතවතුන් පැමිණ සිටීමත් සහ පුබුදුගේ ඔත්තු කරුවන් 5ක් සහ එම ඔත්තු කරුවන් 5හේ ඔත්තු බැලීම සඳහා පැමිණ සිටි තවත් ඔත්තු කරුවන් 2ක් සහ එම 7ත් දෙනා ගැනත් ඔත්තු බැලීමට පැමිණ සිටි තවත් අයෙකුත්ද ඇතුළුව එවැනි වෙනත් කණ්ඩායම් වලින් එවූ ඔත්තු කරුවන් 20ක්ද පමණ සහිත සියළු පිරිස 110ක් පමණ වූ බැවිනි.

  3. මම හිතුව ද්ප්ති සිරා කතාවක් කරය් කියල එත් වෙනද වගේම ඒ කියන්නෙ අශ්ලිල අඩන්ගුව ඉවත් කරාම අලුත් දෙයක් නෑ.වාම දෙශපාල්නයට මේ obsene supliment එක ඔනමද හරියට sexuality needs illusion eliments

    • මෙහෙම කිව්වනම් නරත ද? – මට මේ කියන දේ වැටහෙන්නෙ පරන තාලයකට.

  4. i think the proper way the answering the quetion not why does leftist needs the obscenity why does obscenity needs leftist,since i think leftist is our plessure “libido” why does our libido needs vertual universe fantacys why we cant simply talking directly that”s the fondemendal question i ask

  5. මට මේ Ranil Wikrama කියන දේවල් මොකුත් තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් පැහැදිලිව කියන්න බැරිද ?

  6. Ranil Wikrama කියන්නේ තමන් ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්වන්න හදන ඉංග්‍රීසි හරියට බැරි එකෙක්. ඌට මාර අනන්‍යතා ප්‍රශ්නයක් තියන පාටයි. නැත්තම් මොකටද යකෝ සිංහලෙන් අහන්න තියෙද්දී අමාරුවෙන් වැරදියට ඉංග්‍රීසියෙන් අහන්නේ ?

    ගම …….. ?

  7. yes you are absolutely right i have so many problrms on my identity i am sorry, still learning english,but deepthi can undestand what i was talking,

  8. ‘මම ස්ටඩි කරන කොට පක්ෂය ස්ටාලින් කෙනෙක් අල්ල ගන්නවා ” ඒ කියන්නේ සංවිධානය කරන ක්‍රමයේ වැරැද්දක්ද ?

Comments are closed.