දශක 5කට වැඩි කාලයක් ලංකාවේ අටුවම් බසින ලද දේශපාලන ව්‍යාපාර මියගොස් ඇත. අලුත් දෙය මතු වන්නේ, පැරණි දෙය තුළින්ම ය. ජීසස් යනු, මධ්‍යතන යුගයේ දී කුරුසයේ ඇණ ගසන ලද අපරාධකරුවෙකි. නමුත්, එතුමා දැන් සාන්තුවරයෙකි. අප ලංකාවට හඳුන්වා දුන් දේශපාලනයේ මුඛ්‍ය අර්ථය වූයේ, දේශපාලනයටත් ආත්මමූලිකත්වයක් ඇති බවයි. සරලව කිවහොත්, පසුගිය දශක 5 ක කාලය තුළ දේශපාලන නායකයන් වැඩ වරද්දා ගත්තේ ලිංගික කාරණා පක්ෂ දේශපාලනය තුළට වද්දාගත් නිසා ය.

2014

Would you know my name?
If I saw you in heaven
Would it be the same?
If I saw you in heaven

 

මීට වසර 16කට පෙර අපේ සංවිධානයේ ද පිරිසක් වැඩ වරද්දා ගත්තේ, ‘ලිංගික තෘප්තිය’ සදාචාරාත්මක වශයෙන් වඩා නිදහස් යැයි සිතූ නිසා ය. මේ ලිංගික තෘප්තිය බොහෝ දේවල් විනාශ කර ඇත. අපගේ පැත්තෙන්, අප පැතූ ලොව උදා වී ඇත. දේශපාලන වැඩසටහන් සහ දර්ශනවාද, මාර්ගෝපදේශ ජනතාවට ඉදිරිපත් කිරීමට පෙර දේශපාලකයන් තමන්ගේ ලිංගික තෘප්තිය ස්වයං විවේචනයකට ලක් කළ යුතු ය. 

Phantom Thread – Last Dialogue .

ALMA – I want you flat on your back. I want you helpless, with only me to help. And then I want you strong again.

He looks at her with loving eyes .. chewing slowly …

He swallows.

ALMA– … you’ re not going to die … You might wish you were going to die, but you’re not going to. You Just Need To Settle Down.

REYNOLDS – Kiss me my girl, before I’ m sick

X Movement.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මහින්ද කියෙන කෙනා හුඟක් සිගරට් බොන සහෝදරයා නම් , එයා හුඟක් හොඳ මනුෂ්‍යයෙක් වගයි පෙනුනේ. ඒ වගේම මානවවාදියෙක්. අනිලුත් ඉතාමත් හොඳ ගමන් සගයෙක්. කතා කරන්න හොඳ කෙනෙක්. හැබයි දීප්ති ට තියෙනේ න්යයත්මක් දැනුම වැඩියි, දීප්තිගේ ලෝක දෘෂ්ටිය අපට වැදගත්. දීප්ති ලිපි කියවල මම යම් යම් දේවල් දැනගත් කෙනෙක්. දීප්තිට හොඳට විශ්ලේෂණය කරන්න පුළුවන්. මම ලිපියක් ලිව්වත් එකේ සරය වෙන අයට කලින් දීප්තිට තේරුම් ගන්න පුලුවන්, දිප්තිව අත හැරලා ගමනක් යන්න යනවනම් මහින්දලා අතරමන් වෙනවා විතරයි. පොඩි පක්ෂ වල කරුමේ. හැමෝම ටිකක් දැන් ගත්තම් නායකයාට උඩින් යන්න හදනවා. ලෙනින් ගේ කාලෙත් ඕක වුනානම් කවදාවත් විප්ලවයක් අතර තුර බලය ලැබෙන්නේ නැහැ .

Comments are closed.