ජාතික ගැටලුව සම්බන්ධයෙන් කුමාර් මහත්තයා විසින් රචිත නව ග්‍රන්ථයට අනුව ඔවුන් ගේ ස්ථාවරය අබමල් රේණුවකින්වත් වෙනස් වී නැත. ඊට විරෝධය පෑමක් වරුණ දීප්ත රාජපක්ෂ විසින් සිදුකොට ඇත. නමුත් වරුණගේ පැත්තේ සිටින්නේ ගම්පහ අශෝක පමණි. ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ගැටළුව ගැන දරන්නේ පැරණි ජ.වි.පෙ මතයට ආසන්න මතයක්ය.කුමාර්ලා තව දුරටත් ජාතිවාදී අවතාරයෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වෙනවා විය හැකිය.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. ලංකාව ඇතුලෙ ස්ථාවරයක් පවත්වාගෙන යන මනුෂ්‍යයාට පැවැත්මක් නැහැ..මොකද මිනිසුන් බහුතරයට මතක නැතිවෙනවා වැඩියි..
    එයාලට ඊයෙ කියපු දේ අද මතක නැහැ…
    ස්ථාවරයක් තියං ඉන්න එක අපරාදෙ..ඉස්තාවරේ කීයකට හරි විකුනලා ලැට් එකක් හෝදලා කීයක් හරි හම්බ කරගන්න එක හොදයි…
    මහේන්ද්‍ර පෙරේරා කියන නලුවාත් සිය ස්ථාවරය වෙනස් කරලා ලක්ෂ ගානකට හාපික් ඇඩ් එකක හිටියා…ඒක වාසිදායකයි මට අනුව..

  2. මේ සමාජය වෙනස් කිරීමට පෙරටුගාමී පක්ෂය යෝජනාකරන වැඩපිලිවෙල මොකක්ද…? බොල්ෂෙවික් පක්ෂයක් ගොඩනැගිය යුතුද…? එහි කියාකාරීත්වය කෙසේ විය යුතුද…? පුජාතන්ත%වාදී මධ්‍යගතභාවය කියන්නෙ මොකක්ද…? ධනේශ්වර දෘෂ්ටිවාදයන්ගෙන් සමාජය ගලවාගැනීමට යෝජනා කරන්නේ කුමක්ද…? මුලින් රාජ්‍ය බලය අත්පත්කරගතයුතුද….? නැතිනම් කොමියුනිස්ට් ආකෘතියක් මෙම සන්ධර්බය තුලම ගොඩනගා වර්ධනය කළ යුතුද…?

Comments are closed.