[dropcap color=”orange”]2[/dropcap]004 වසරේ සිට දිගින් දිගටම එක්ස් කණ්ඩායමේ සිට ඉන් ඉවත් වූ අවරගණයේ චින්තක චින්තිකාවන් විසින් සංකේත පියා ගේ කාර්ය ගැන දීප්ති ගේ මතය වැරදි බව පුන පුනා ප්‍රකාශ කරන ලදි.

මෙය තුප්පැහි පැනියාගේ සිට දැනට සැගව සිටින බුද්ධිමතෙකු වන හැලපයා මහත්තයා හරහා ප්‍රභා මනුරත්න නැමති බොරුකාරිය දක්වා ( අමාරිස් ගැන කුමන කතාද?) සංකේත පියා ගැන මෙම අවරසිකයන් ගේ මතය ලංකාවේ මෝඩ වම්මුන් විසින්ද චූන් කරන ලදි. එහි ඉදිරියෙන්ම සිටියේ අනූව දශකයේ මන්දපෝෂණයට ලක්ව දෙදහා දශකයේ දී අධිපෝෂණයට ලක් වූ හිරු කණ්ඩායමේ හිටපු අම්බරුවෙකි.

පහත පළ වන්නේ සංකේත පියාගේ කාර්ය ගැන ලැකැන් ගේ බෑණා වන ජාක් ඇලන් මිලර් විසින් පළ කරන ලද අලුත්ම අදහසයි.

What astonishing success the Name-of-the-Father has had! Everyone finds something in it. Who one’s father is isn’t immediately obvious, hardly being visible to the naked eye. Paternity is first and foremost determined by one’s culture. As Lacan said, “The Name-of-the-Father creates the function of the father.” But then where does the plural stem from?
It isn’t pagan, for it is found in the Bible. He who speaks from the burning bush says of Himself that He doesn’t have just one Name. In other words, the Father has no proper Name. It is not a figure of speech, but rather a function. The Father has as many names as the function has props.
What is its function? The religious function par excellence, that of tying things together. What things? The signifier and the signified, law and desire, thought and the body. In short, the symbolic and the imaginary. Yet if these two become tied to the real in a three-part knot, the Name-of-the-Father is no longer anything but mere semblance. On the other hand, if without it everything falls apart, it is the symptom of a failed knotting.
– Jacques-Alain Miller

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

    • මේ යුගයේ යෝනි මාර්ග රමණයට වඩා ගුද රමණය අධිනිශ්චය වෙලා තියෙනව. මේයාට තියෙන ගැටලුවත් ඒක තමයි.

Comments are closed.