අශෝක හඳගම විසින් නිර්මානය කල “ඇගේ ඇස අග” චිත්‍රපටය  ගැන එරික් ඉලයප්ආරච්චි විසින් රචිත  අශෝක හඳගමට විවෘත ලිපියක්”  නම් කුඩා කෘතියේ ඇති විශිස්ඨ අන්තර් ගතය ගැන සමකාලින දේශපාලන සහ දාර්ශනික කියවීමක් 20 වැනි සෙනසුරාදා සවස 2ට කැගල්ල නගර ශාලාවේදී දීප්ති කුමාර ගුනරත්න සහොදරයා විසින් කරනු ලැබේ
එහිදී  ප්‍රතම වරට පශ්චාත් – ධනවාදය පිලිබදව ආරම්භක අදහසක් සමාජයට ඉගිකරන අතර විචාර සහ මත දැක්වීම් [opinion] අතර වෙනසද විභාග කරනු ලැබේ 
අපතයන්ට ආමේන්.
jean-baudrillards-1

ඔබේ අදහස කියන්න...