විමුක්ති ජයසුන්ද විසින් නිර්මාණය කරන ලදුව ලංකාවේ තවමත් මහජන ප්‍රදර්ශණය සදහා නොතැබු අහසින් වැටෙයි Yellow breathing space,chathrak   යන ච්ත්‍රපට තුන ගැන ප්‍රවේශයක් මතුකර ගැනීමට සංවාදයක් කිරීමට අප අදහස් කරනු ලැබේ. ඒ සදහා අවශ්‍ය ප්‍රථම අදහස් දැක්වීම දීප්ති කුමාර ගුණරත්න විසින් කිරීමට නියමිතය.

මේ සදහා සහභාගි වීමට කැමති අය පහත ඊමේල් ලිපිනයට තමන්ගේ පෞද්ගලික තොරතුරු එවන්න. දිනය,වේලාව, සහ ස්ථානය පසුව දැනුම් දෙනු ලැබේ.

මෙම පුවත මීට පෙර අප විසින් පළ කරන ලද නමුදු තාක්ෂණික දෝෂයක් නිසා තොරතුරු ලබා ගන්නට නොහැකි විය. ඒ නිසා කලින් මේ සදහා අයදුම් කළ සහ අලුතින් අයදුම් කිරීමට කැමති සියළු දෙනා විස්තර ලබා දෙන්න…

 

                            විස්තර පත්‍රිකාව

 

    සම්පුර්ණ නම:-

    ඊමේල් ලිපිනය:-

    සිනමා කලාවට ඇති සම්බන්ධය:-

    දුරකථන අංකය හෝ සම්බන්ධ විය හැකි ක්‍රමය:-

    මෙහි සදහන් ච්ත්‍රපට තුන නරඹා තිබේ ද?

අහසින් වැටෙයි

        Yellow breathing space

        chathrak

        දැනට හදාරා ඇති සිනමා පාඨමාලා මොනවා ද?

ඉහත විස්තර පත්‍රිකාව පුරවා මෙම ඊමේල් ලිපිනයට යොමු කරන්න…

daskondiary@gmail.com AND yellowbreathingspace@gmail.com

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. විදර්ශන කන්නන්ගර සහ ලියනගේ අමරකීර්ති ‘අහසින් වැටෙයි’ චිත්‍රපටය පිළිබද අදහස් දැක්වීමක් කර ඇත. මං හිතන්නේ මේ අදහස් දැක්වීම් දෙක තමයි ‘අහසින් වැටෙයි’ චිත්‍රපටයට කළ පළමු විචාරය….

Comments are closed.