[dropcap color=”black”]වි[/dropcap]මුක්ති ජයසුන්ද විසින් නිර්මාණය කරන ලදුව ලංකාවේ තවමත් මහජන ප්‍රදර්ශණය සදහා නොතැබු අහසින් වැටෙයි Yellow breathing space,chathrak   යන ච්ත්‍රපට තුන ගැන ප්‍රවේශයක් මතුකර ගැනීමට සංවාදයක් කිරීමට අප අදහස් කරනු ලැබේ. ඒ සදහා අවශ්‍ය ප්‍රථම අදහස් දැක්වීම දීප්ති කුමාර ගුණරත්න විසින් කිරීමට නියමිතය.

මේ සදහා සහභාගි වීමට කැමති අය පහත ඊමේල් ලිපිනයට තමන්ගේ පෞද්ගලික තොරතුරු එවන්න. කරුණාකර මේ සදහා නිර්මාණ කිරීමට කැමති අය මිස දාර්ශණිකයන් වීමට කැමති අය අයදුම් නොකරන්න. දිනය,වේලාව, සහ ස්ථානය පසුව දැනුම් දෙනු ලැබේ.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. සිනමා කලාවට සම්බන්ධ,නිර්මාණ කිරීමට බලාපොරොත්තු වෙන අයට විතරම ද එන්න පුළුවන්.
    දාර්ශනිකයෙක් වීමට අදහසක් නැති නමුත් මේ පිළිබඳ හැදෑරීමට සහ උනන්දුව ඇති අයට බැරිද අයදුම් කරන්න?

    • කිසිම ගැටලුවක් නැහැ මේ පිළිබඳ හැදෑරීමට සහ උනන්දුව ඇති අයට සහභාගි විය හැකියි.අයදුම් කරන්න

Comments are closed.