රමක කාලයක සිට අපගේ වෙබ් අඩවිය වෙත පහත ආකාරයට විශේෂ සදහනක් සහිතව Comments එවන පිරිසක් සිටිති. ඊට එක්කර ඇත්තේ මෙවැනි විශේෂණ පදයකි. ‘‘ පුලුවන් නම් දාන්න ’’
මින් ඉදිරියට එවැනි විශේෂ පද දමා එවන කිසිම කොමෙන්ටුවක් අප පළ කරන්නේ නැත. අප සමග ගණුදෙණු කළ යුත්තේ දේශපාලන සංවාදයක් කරන මිනිසුන් මිස සදාචාරාත්මක අඩිකෝදු සහිත උපාසක මහත්වරුන් නොවේ. මීට අමතරව ‘ පක්ෂය ’ ගැන විවිධ විකාර ලියා එවන කොමෙන්ටුද පළ කරනු නොලැබේ. අපි ලංකාවේ දේශපාලන බලය ගත්තොත් එදාට බලාගන්න නායකයා කවුද කියල. අපගේ දේශපාලනය ගැන කරදර වනවාට වඩා වෙන වැඩ නැතිදැයි තම තමන්ගෙන්ම අසා ගන්න. මාක්ස්වාදීන් ව මේ කාලයේ සලකන්නෙ පරණ මිනිස්සු විදිහට නේද?

ඔබේ අදහස කියන්න...