ප්‍රවීණ ජනමාධ්‍යෙව්දී මහින්ද අබේසුන්දර මහතා වසර 75ක් ආයු වලදා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මීට වසර 200කට පමණ පෙර වාමාංශිකයෙකුව සිටියේය. අප ඔහුව හදනන්නේ නැත. අප ඔහුගේ බෑනාව හදුනන්නෙමු. ඔහු දක්ෂ චිත්‍රපටකරුවෙකි. ඔහුගේ කුලුදුල් චිත්‍රපටියේ නම ආදරයේ අංශු මාත්‍රයයි! එහි කතා තේමාව වන්නේ ආදරයේ වරහවයි. එහි ප්‍රධාන චරිතය ආදරය ඉස්පොල්ලේ ගොස් වමනය දමයි. ඔහුගේ දෙවන සිනමා කෘතිය ප්‍රංශ ශ්‍රි ලංකා නිෂ්පාදනයකි. එහි ප්‍රධාන නළුවා ගේ චරිතයට රන්ජන් රාමනායක තෝරා ගනීද යන්න ගැන අපි නොදනිමු. නමුත් රන්ජන් මේ මෑතක තරුණ ජනමාධ්‍යෙව්දීන් පිරිසක් පැවැත්වූ ලෝක හින්සන විරෝධී දිනය සැමරීමේ උත්තසවයකට සහභාගී වී විහාරමහාදේවී උද්‍යානය අසලදී ප්‍රවීණ ජනමාධ්‍යෙවිදීන් පිරිසක් සමග පැවසුවේ මෙහෙම කතාවකි.

මචං අර මහින්ද අබේසුන්දර පැරලයිස් වෙලා. මොනවා වුනත් වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න හොද නැහැ මචං මිනිහා විමසුමෙන් අපිටත් දිගටම ගැහුවා. ඒ වුනාට හොද වැඩේ කියලා කියන්න හොද නැහැ මචං. පව් බං. ඒ වුනාට මේ දවස් වල මම පොඩි ප්‍රෙමා්ෂන් එකක් දෙනවා. ඊළගට විමසුම ලියන එකාව බය කරන්න. විමසුම ලියුවොත් අපායේ යන්න වෙනවා කියලා. ඒ නිසා දැන් කවුරුවත් විමසුම ලියන්න බයයිලු.

දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ රංජන්ට මහින්ද අබේසුන්දර ගැන ඇති දැනුම තුළ නොව මහින්ද අබේසුන්දර ගැන ඇති අවිඥාණක විශ්වාසය තුළය.

ආමේන්!

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.