ලංකාවේ ජීවත්වන සියලුම සිංහල,දෙමළ, මුස්ලිම් මිනිසුන් ‘වෛද්‍ය විද්‍යාව’ වටහා ගන්නේ අසමසම විද්‍යාවක් ලෙසිනි. ඔවුන් කිසිදාක එහි මිල ක්‍රමය හැර අන් කිසිවක් ප්‍රශ්න කරන්නේ නැත. අප බොහෝදෙනා වෛද්‍ය විද්‍යාව වටහා ගන්නේ වාස්තවික විශ්ලේෂණයක් ලෙසිනි. ශරීරය පිළිබද මේ අසමසම දැනුම ගැන මිථ්‍යාවට හැර අන් කිසිවකට විකල්පයක් නැත. එය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ටත්, ඔවුන් නියෝජනය කරන වෘත්තීය සමිතියටත්, එහි නිලධාරීන්ටත් පොදුය. 71 කැරැල්ල නරක වැඩක් යැයි පසුගිය දිනෙක රජයේ වෛද්‍ය සේවක සංගමයේ මාධ්‍ය ප්‍රචාරකවරයා ප්‍රකාශ කරන විට ඔහු මේ කියන්නේ මධ්‍යතන යුගයේ පල්ලිගත පූජකයකු කියන මෝඩ කතාවක් බව කිසිවකුට වැටහුණේ නැත. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 ජනවාරි නවතම කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

SAMABIMA MISSING 2016 JANUARY ISSUED by rightsnow

ඔබේ අදහස කියන්න...