පහත ස්ථානවල අපගේ අධ්‍යයන පන්ති ආරම්භ කිරීමට අදහස් කරනු ලැබේ. ඒ සදහා අවශ්‍ය කාරණා [යෝජිත පහසුකම්] පිළිබඳ සටහනක්ද පහත දක්වා ඇත. ඒ සදහා අප සමග එක්වීමට අවශ්‍ය අය එකතු වන්න [e-mail ලිපිනය පහල ඇත]

 [A]  කළුතර      –  සංවිධායකයෙක් නැත. ස්ථානයක් නැත. නමුත් පිරිසක් සිටියි.
 [B] අලුත්ගම     –  සංවිධායකයෙක් නැත. ස්ථානයක් හෝ  නැත.  පෙරටුගාමී සංවිධායකයකුට ආරාධනා 
 [C] ගාල්ල        –  පිරිසක් සිටියි. ස්ථානයක් නැත.
 [D] රත්නපුර     –  විසිර ගිය පිරිසක් සිටියි. ස්ථානයක් සොයාගත යුතුය.
 [E] මහනුවර     –  විකාරකාරයන් පිරිසක් සහ විසිර ගිය පිරිසක් සිටියි. තැන සොයා ගත යුතුය.
 [F] කුරුණැගල  – පිරිසක් සිටියි. ස්ථානයක් ඇත. එකතු වන අයට ආරාධනා.
 [G] රාගම          – පිරිසක් සහ ස්ථානයක් ඇත. එකතු වන අයට ආරාධනා.
  [I]මීගමුව         –  පිස්සු නටාගෙන සංවිධානය විනාශ කළ පිරිසක් සහ සංවිධානයට තවමත් ආදරය කරන අය සිටිති. එකතු වී යළිත් සංවිධානය කිරීමට ආරාධනා.

අනුරාධපුරයෙන් සහ පොලොන්නරුව ප්‍රදේශ වලින් ආරාධනා ලැබේ නම් එවා සඳහා ආරම්භක සංවාද පටන් ගත හැක. පිස්සු විකාරකාරයන් දැනටමත් අපගේ කාලය අධිකලෙස කා දමා ඇති බව ඒ ප්‍රදෙශවල අපට සංවේදී අය වටහා ගත යුතුය.

a2zmovement@gmail.com


දීප්ති කුමාර ගුණරත්න.
පෙරටුගාමී පක්ෂය

ඔබේ අදහස කියන්න...