ගෙවල් වල අමරදේව ගේ ගීත අසමින් සිටි උපාසක අම්මලා අපගේ දේශපාලන ලෝකයට ඇතුල් වූ පසු එකවරම රොක් සංගීතය ගැන පොරවල් බවට පත් විය.

ලංකාවේ බොහෝ දෙනෙක් උන්මාද වන මට්ටමට උත්කර්ශය වූ සංගීත ප්‍රසංග නරඹා නැතිවාට සැකයක් නැත. ශබ්දය සහ සංගීතය අතර වෙනසක් ඇත. ලංකාවේ දී අලුතින් ඇසෙන්නේ නැත්තේ නාද රටාය. සිදු වන්නේ පරණ නාද යළි යළිත් ඇසී යාමයි.

ඔබ මේ පහත සබැදියාවට ගොස් Prodigy සංගීත කණ්ඩායමේ සංදර්ශනය නරඹන්න! සංගීත සංදර්ශනයක් සහ නාද සංයෝජනය අතර වෙනස ඔබම වටහා ගන්න.

Prodigy සංගීත කණ්ඩායමේ සංදර්ශනය නරඹන්න

ඔබේ අදහස කියන්න...