නිර්දන පන්තියේ සහ මධ්‍යම පන්තියේ සත්‍ය ප්‍රශ්න අමතක කර දැමීමේ ලාංකික වන්දිය අනාගත ජාතිකවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් නොවේද? බිස්නස් කාරයන්ට හිලරි බේරාගත නොහැකි විය. වඩ වඩාත් බුර්ෂුවා කේන්ද්‍රය වෙතට අපගමනය වීමේ මෛත්‍රී ගේ වන්දිය එය නොවිය හැකිද? මහේන්ද්‍රන් ලාට රනිල් බේරාගත හැකිද ? කාට ජයග්‍රහණය අත්වුවද මතවාදය සකස් කරන්නන් (constructing consensus) අවශ්‍ය වනු ඇත.

Enlarge following Image.

trump-diagram

 

ඔබේ අදහස කියන්න...