සමාජ ආර්ථික අර්බුදය ගැන පශ්චාත්- මාක්ස්වාදී කියවීමක්.

රටක දේශපාලනය මූලිකවම ආර්ථිකමය ප්‍රතිපත්ති සහ න්‍යායයන් මත පදනම් ව තීන්දු විය යුතු කාරනයක් වුවත් නිදහසෙන් පසු මේ දක්වා ලංකාව තුල සිදුවූ දේශපාලන වෙනස්වීම්, බල හුවමාරු වීම් සහ සමාජ වෙනස් කම් සියල්ල සිදුවූයේ සංස්කෘතිකමය කාරනා සහ එයටම ගැට ගැසුනු බාහිර සතුරා පිලිබද කාරනා මූලික කර ගනිමින්‍ ය. දේශපාලනයේදී ආර්ථික කාරනය නෛසර්ගික වුවත් සියලුම දේශපාලන කණ්ඩායම් … Continue reading සමාජ ආර්ථික අර්බුදය ගැන පශ්චාත්- මාක්ස්වාදී කියවීමක්.