සමාවන්න සහෝදරයා !

2004 දී ඔබ ව විනාශ කලේ මා නොවේ.
ඔවුන්…..

Deepthi….. For Indika– FORMER Unknown X group Member.

………..///////////;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

මා මිනිසකු වූයේ අත්වැරදීමකිනි

සමනලයකු හෝ කුරුල්ලකු වී මා ඉපදුණා නම්

මාගේ ජීවිතය මීට වඩා

සුන්දර වීමට ඉඩ තිබුණි.

මන්ද එවිට මට අහසේ පියාඹන්නටත්

සින්දු කීමටත් පුළුවන් වන නිසාය.

ඉයුජින්  ඕ. නීල්

 

ඔබේ අදහස කියන්න...