මෑත දින කිහිපයක් තිස්සේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කරුණක් වූයේ, ජනප්‍රිය මාධ්‍යකරුවන් දෙදෙනෙකු තම ස්ථාන මාරු කරේ මන්ද යන්නයි. ඒ සඳහා, විවිධ කුමන්ත්‍රණ න්‍යායන් පහළ වූ අතර එය අන්තර්ජාතික මට්ටමේ කුමන්ත්‍රණයක් බවට ද මේ වනවිට පත්වී ඇත.

             ගැටලුවේ සැබෑ හේතුව නොදැන සිටින නිසා මේ සිදුවීම ජාතිකවාදීන්ගේ බලවත් කනස්සල්ලට හේතු වී ඇත. ඔවුන්ට අනුව මේ සිදු වෙමින් යන්නේ දෙමළ ඩයස්පෝරාව ලංකාවේ ජාතිකවාදී මාධ්‍යකරුවන් දෙදෙනෙකු මුදලට ඩැහැ ගැනීමකි.

             නමුත් ඇත්තටම සිදුවී ඇත්තේ, මේ මාධ්‍යකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු තම ස්වාමියාගේ මල්වත්තේ මලකට අවසර නැතිව අත තැබීමයි. එය පහර දීමක් දක්වා දිගු වී ඇත. එක් අයෙකු පහර කෑමට ලක්ව ඇත්තේ WTCහිදී වන අතර අනෙක් කෙනාට පහර දී ඇත්තේ බත්තරමුල්ලේදී ය.

                ලංකාවේ බොහෝ විශාල සිදුවීම් පිටුපස ඇත්තේ පුංචි හිලක් බව බහුතරය  දන්නේ නැත. හැම දෙයක්ම අවසානයේ මේ පුංචි හිලෙන් ඉවතට ගමන් කරයි. ඒ අතරමැද දී බොහෝ මහත්වරු අපට ගාම්භීර මුහුණුවරයන් පෙන්වති.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඔව් X කණ්ඩායම බිද වැටුනෙත් ඔය කියන විදිහේ පුන්චි හිලක් හින්දනේ 2004 දී. “මේ සිදුවීම ජාතිකවාදීන්ගේ බලවත් කනස්සල්ලට හේතු වී ඇත”…………….. හැබැයි මේකට නම් එකග වෙන්නේ නෑ. මේ මාධ්‍ය වෙලෙන්දෝ දෙන්නා ගියා කියලා ජාතිකාවාදී කදවුර කිසිම කලබල වීමක් වෙලා නෑ. මුන් දෙන්නා ජාතිකවාදී කදවුරේ හිටියද​? ගොන් කතාවක්.

Comments are closed.