දේශපාලනය තුළ වඩ වඩාත් වාස්තවිකත්වය යන සාධකය පැත්තකට තල්ලු කරමින් “ලිංගික පරමත්වය” යන සාධකය මේ මොහොත වනවිට අධිනිශ්චය වී ඇත. අපගේ දේශපාලන සතුරන් බුරියෙන් පහලට ගහනවා කියා බෙරිහන් දුන් සටන් පාඨය දැන් ඔවුන්ගේ මුහුණු මතට ද කඩා වැදී ඇත.

සත්‍යය ඇත්තේ ‘යථාර්තය’ තුළ නොව යථ නොහොත් සැබෑව ට අදාල අවකාශයේ බව පෙන්වීමට අප සංවිධානය නිර්මාණය කළ චිත්‍රපටයක්  පහත Link එක හරහා නැරඹිය හැක.

දෘෂ්ටිවාදය විචාරය කිරීමට අදාල වන්නේ අප දන්නා දෙය නොදන්වා මෙන් හැසිරීමයි. ඒ අර්ථයෙන් ‘සැබෑව'(Real) යනු ප්‍රබන්ධයකි. මේ නවීකාරක තත්ත්වය අපගේ විමතිකයන් තවම වටහා ගෙන නැත. ඔවුන් දෘෂ්ටිවාදය විචාරය කරන්නේ තවමත් පැරණි ආකෘතියෙනි.

YouTube තුළ පවති Copyright ප්‍රශ්ණය නිසා මෙය Google Drive තුළ ස්ථානගත කර ඇත. වඩා දියුණු තාක්ෂණික දැනුමක් ඇති අය මේ Video ව YouTube තුළ දැමිය හැකි ක්‍රමයක් Comment හරහා යොජනා කරන්න!

https://drive.google.com/file/d/1ouHR0EmUBlKMSx0HjS3JCsTkxDXdhNPa/view?usp=sharing

ඔබේ අදහස කියන්න...