හකාවති කෙටිකතා සංග්‍රහය විචාරයට ලක්කරන්නන් අතරින් තිදෙනකුට සුචරිත ගම්ලත් ශබ්දකෝෂ තුනක් දිනාගැනීමට අවස්ථාව ඇත. 
 
නිර්මාන විචාරය පිළිබඳ පාඨකයන් අතර උනන්දුව වර්ධනය කරවීම අභිලාෂය කොටගත් මෙම තරගය උදෙසා විශ්වවිද්‍යාල සිසුන්, විචාරකයින් සහ පාඨකයන් සැමට සහභාගිවන්නට මෙයින් ඇරියුම් කෙරේ.
 
ඔබේ විචාර හෝ විඳුම් සටහන් 2014 ඔක්තෝබර් 25 වෙනිදාට පෙර dawsonpree@gmail.com ට ලැබෙන්නට සලස්වන්න. 
 
එවන විචාර හෝ විඳුම් සටහන් අතරින් තෝරා ගත් ප්‍රශස්ත ලියැවිලි ත්‍රිත්වයකට සුචරිත ගම්ලත් ශබ්දකෝෂය බැගින් ත්‍යාග ප්‍රදානය වේ.
 
පොත් පත් කියවන සැමට ආරාධනා!

ඔබේ අදහස කියන්න...