[dropcap color=”black”]දී[/dropcap]ර්ඝ කාලයක් සිවිල් සමාජ ක්‍රියාකාරිණියක් ලෙස සේවය කළ සුනිලා අබේසේකර මහත්මිය ගේ අභාවය සම්බන්ධයෙන් ආරංචිය ලැබුනු විගස මා දීප්ති අමතා අසුවේ දීප්ති සුනිලා ගේ මරණය සම්බන්ධයෙන් ඔයා යමක් ලියනවද? යන්නයි. එහිදි මම වැඩි දුරටත් දීප්ති ගෙන් විමසා සිටියේ ඔයා සුනිලා සමග සමීපව කාලයක් වැඩ කළ ස්ත්‍රිවාදය සහ ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් යම් සේවයක් කල අයෙක් නිසා ඔයා මේ ගැන ලියන එක වැදගත් නේද? යන්නයි. එහිදී එයට දීප්ති දුන් පිළිතුර පහත පරිදි විය.

මට සුනිලා ගැන කිසිම දෙයක් ලියන්න හිතෙන් නෑ. බලන්න අර නිර්මාල් කියන තක්කඩියා ලංකා සී නිවිස් එකේ සුනිලට අපහාස කරලා තියෙන එක ගැන කතා කරලා තියෙනව. විමල් වීරවංශ යටතේ තිබෙන ලංකා සී නිවිස් එකේ අය පසුව එම කොමෙන්ට් ඉවත් කරන්නට කටයුතු කරලා තියෙනව. ඒත් මේ විශ්ව විද්‍යාල අචාර්යවරුන් ගේ සංගමයේ සභාපති කියන හොර නරුමවාදී තක්කඩියා සුනිලා ගැන කියන ගමන් එයාගේ ෆේස් බුක් එකේ ප්‍රභා මනුරත්න කියන පිස්සු ගෑනියෙක් මට අපහාස කරලා ලියලා තියෙන ලිපියක් පළ කරනවා.  ඒ විතරක් නෙවි. එයා ඉල්ලීමක් කරනව ඒ ලිපිය හැමෝටම අධ්‍යනය කරන්න කියලත්. එහෙම තත්ත්වයක් යටතේ තවදුරටත් මට ස්ත්‍රීවාදය ගැන මේ වගේ නරුමන් ඉන්න සමාජයක ලියන්නට බැහැ. මේ ප්‍රභා මනුරත්න මගේ බිරිදට සහ දුවට පවා අපහාස කරනව. මට එයාගෙම අම්මව අනියමින් ලිංගිකව පවා දෙනව. එහෙම තත්ත්වයක් යටතේ මට සුනිලා ගැන ලියන්න දෙයක් තියෙවද?

ඒ නිසා අපි සුනිලා අබේසේකර සම්බන්ධයෙන් කිසිවක් නොලියන්නට තීරණය කළා. තමන් කසාද බැන්දේ හැමදාම කඩෙන් කන්නට බැරි නිසා බව ප්‍රසිද්ධියේ කියූ නිර්මාල් වැනි නරුමයෙකු දැන් සුනිලා ගේ අයිතිවාසිකම් ගැන කතා කරනව. දේශපාලනිකව අප සමග තිබෙන කෝන්තර පිරිමසා ගන්නට දීප්ති ගේ දරුවන්,බිරිද විතරක් නෙවි තමන්ගේම අම්මව පවා පවා දෙන මානසික රෝහලක දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර කළ යුතු  පිස්සු  ගෑනියෙක් ලියන ලිපියක් පවා දීප්තිට විරුද්ධව දේශපාලනිකව පාවිච්චි කරන්නට තරම් නරුමයෙක් වුණ නිර්මාල් තමන්ගේ සංගමයේ සභාපතිවීම ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ එක් පුද්ගයෙකුටවත් ලැජ්ජාවක් නැහැ.

ප්‍රභා වගේ ගෑණියෙක් තමන් දේශපාලනය ඉගෙන ගත්ත ගුරුවරයා වුණ දීප්තිට මේ ආකාරයෙන් පුද්ගලික කෝන්තර පිරිමසා ගන්නට  අපහාස කිරීම ගැන තමන්ම සතුටු වන නිර්මාල්ට අපි කියන්නේ ඔයාගේ පවුල ගැන අපි කතා කරන්න පටන් ගත්ත දවසට තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස් වේවි. හොදට මතක් කර ගන්න නාවලදි වුන මාදුරුවාවේ සෝභිත හිමියන්ට සම්බන්ධ දේවල් ගැන. තමුන්න්සෙගෙ දරුවා නිසයි අපි මේවා කතා නොකරන්නේ. අපේ විවේචනය සුමිත් චාමින්ද ගේ වගේ සරළ එකක් කියලා නම් හිතන්න එපා! සුනිලා ගැන කවි සිංදු ලියන නරුමයන් ඇත්තටම නොදන්නේ සුනිලා කියන්නේ කවුද යන්නයි. ඒ ගැන විධිමත්ව ලියන්නට මෙම වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස මම දීප්තිට කළ යෝජනාව ඔහු ප්‍රතික්ශේප කලා. ඒ නිසා අපි සුනිලා ගැන ලියන්නෑ. විමල් වීරවංශ පවා පාඨක ඉල්ලීමට ගරු කරමින් සුනිලාට එරෙහිව නැගූ අවලාද ඉවත් කළා. ඒත් මේ හොර තක්කඩි නිර්මාල් කියන දෙබිඩ්ඩා තමන්ගෙම ෆොපයිල් එකෙන් මේ ලිපිය අධ්‍යනය කරන්න කියලා ඉල්ලනවා. ඒ නිසා අපි ඉස්සරහට කරන දේවල් ගැන හැමෝම හොද අවධානයෙන් ඉන්න! කොළම්බස්ට පසු ඇමෙරිකාව යළි සොයා ගත් ප්‍රභා මනුරත්න නම් ගොබ්බ පිස්සු ගැහැනිය ( අපි ප්‍රභාට පිස්සු යැයි කියන්නේ අපහාස කරන්නට නොවේ. පුලුවන් නම් අපි ප්‍රභාට අභියෝග කරන්නේ තමන්ගේ අත් දෙකේ ඡායාරූපයක් ගෙන අන්තර්ජාලයේ පළ කරන ලෙසයි. තමන්ගේ අත්දෙක බේලේඩ් තලයෙන් කපා ගන්නට සිදුවීම උමතුවක් මිස වෙන කුමක්ද? )

අපෙන් අසන්නේ එක්ස් එකෙන් තමන්ට කළේ කුමක්ද යන්නයි. මේ වගේ තමන්ගේ මානසික අසහනයට අත් කපා ගන්නා ස්වපීඩාකාමී උමතු ස්ත්‍රියක් කිසිදිනෙක මැද පාන්තිකයෙකු කසාද බදින්නේ නැත. ඒ නිසා අපි කුරුනෑගලින් ගෙනා බ්‍රෑන්ඩි නිව් ෆැක්ට්‍රි අන්ලොක් ගොන්නාම්බා වන බුද්ධික බණ්ඩාර මේ පිස්සු ගෑණි කසාද බදින්නේ එක්ස් කණ්ඩායම නිසාය. මේ වගේ පිස්සු ගෑණියෙක් නිසා තමන්ගේ කොන දේශපාලනිකව චූන්කර ගන්නා නිර්මාල් නම් නරුමවාදි දවල් මිගෙල් නරුමයාගේ රෑ දිනියෙල් දෙල්කද ජීවිතය අපි ඉස්සරහට කියන්නට කැමතිය.

වසර 2010 දී අප විසින් පළ කළ පෙරදිග සුලං සගරාවේ මේ පිස්සු ගොබ්බ ගැහැණිය අසන සියළු විගඩම් ප්‍රශ්ණ වලට සහ සුමිත් චාමින්ද අසන ප්‍රශ්ණ වලටත් අපි විධිමත්ව පිළිතුරු දී අවසන්. මේ ගෑනිගේ වහල් සේවකයා හෙවත් සැමියා වන බුද්ධික බණ්ඩාර හටත් අපි පිළිතරු දී අවසන්. මේ ගෑණි කියන අකාරයට අශාව පවා දිය නොහැක යන උදෘතය ලැකාන් කිසිදාක පවසා නැත. කියා ඇත්නම් ඒ කුමන පොතේ කුමන පිටුවේද? මන්ද යත් අශාව අවිඥාණික නිසාය.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. අම්මටත් ගෙමිබා පෙන්නපු කට්ටිය
    මේ පහත පළ වන කොමෙන්ට් වලින් වැඩි ප්‍රමාණයක් නිර්ණාමිකව ලියා ඇත්තේ දැනටමත් ගල්කිස්ස හන්දියේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන කෙනෙකි. ඉතුරු අය දේශපාලනය ගැන ඉගෙන ගන්නා තොත්ත බබාලාය. ප්‍රභා මනුරත්න යනු ඉංග්‍රිසි ගුරුවරියෙකි. ඇගේ ඇකඩමික් සුදුසුකම් වලට දර්ශණය විෂය අදාල නැත. ප්‍රභාගේ ඇකඩමික් සුදුසුකම් ගලවලා අලවන තොත්ත බබාට අපි කියන්නේ දීප්තිට දර්ශණය ගැන ඇති සුදුසුකම ද අලවන ලෙසය. තමන් ගැන කියන, අනුන් ගැන නොකියන්නේ කම්බ තක්කඩියන්ය. මේ කොමොන්ට් පළ කරන අයට වමේ දේශපාලනය තබා මහින්ද චින්තනය ගැනවත් අදහසක් නැත. ස්ත්‍රීන්ට අතින් පයින් පහර දෙන අයටත්, ගණිකා නිවාස පවත්වාගෙන යන්නන්ටත් කඩේ යන ස්ත්‍රිවාදීන් ලංකාවේ පහලවීම ගැන අපට පුදුමක් නැත.
    අප දන්නා තරමින් ප්‍රභා මනුරත්න යනු UMBRA සගරාවේ සංස්කාරකවරිය නොවේ. EDITOR සහ EDITORIAL COMMITTEE අතර වෙනස ගොබ්බයන් දන්නේ නැති බව අපි දනිමු. උදාහරණයක් ලෙස 2012 වසර සගරාවේ ප්‍රභාගේ නම නැත. තක්කඩි කෛරාටික වැඩ කරන්නට දක්ෂ ප්‍රභා මනුරත්නගේ මෙවැනි ක්‍රියා ගැන අපි නම් පුදුම නොවන්නෙමු.

    අන්තර්ජාලයට ගොස් ඒ ගැන අවශ්‍ය කෙනෙකුට දැනගත හැක. මෙවැනි බහුබූත ගොන් කතා කුරුනෑගල ගොන්නාම්බන්ට කියන්න යැයි අපි කියන්නෙමු. වචන විසි කිරීමෙන් ජොආන් කොජෙක්ව අන්දවා ඇති ප්‍රමාණය නිසා ඇයට පව් කියා කියනවා හැරෙන්නට වෙන දෙයක් ඉතුරු වී නැත.

    AnonymousSeptember 9, 2013 at 3:41 AM

    3මාන එකේ “මුතුහර ළමා සමාජය” කියන ලිපියට මම දැම්ම කොමෙන්ට් එක මුන් දැන් ගිලලා, මේතියෙන්නෙ මම ලේඛකයගෙන් ප්‍රශ්නයක් අහල දාපු කොමෙන්ට් එකෙ ස්ක්‍රීන් ශොට් එක.

    http://imgur.com/sUQITqw

    දැන් ඒ කොමෙන්ට් එක විතරක් නෙවේ, එතන තිබ්බ අනිත් කොමෙන්ට් එකත් ඩිලීට් කරල, මේක තාක්ශනික දොශයක් නෙවෙයි, මොකද අනිත් ලිපිවල වෙන අය දාපු කොමෙන්ට්ස් තියනවා (http://imgur.com/QRxgp79).

    ලැජ්ජයි 3(නැතී)මාන.

    මම මේක ඇහුවෙ, කිසිම තේරුමක් නැති ප්‍රායෝගික නොවන කාරනා දෙසාබාන එක (අනිත් උනුත් එහෙම තමයි ) මෙයාලගෙ හැටි හින්දා.

    දර්ශනයේ ව්‍ය්යුත්පන්නය කිමක්ද? (බි.පෙ.සි.)

    -ප.ගෝ.

    Reply
    AnonymousSeptember 9, 2013 at 5:43 AM

    ප්‍රභා කැමති නැත්ද පිළිගන්න දීප්ති කියන්නෙ අඩු ගානෙ හොඳ පෙම්වතෙක් කියලා? දීප්ති කියන්නෙ තමන් කැමති කාන්තාව වෙනුවෙන් තමන්ගෙ සංවිධානය පරදුවට තියපු කෙනෙක්. හරියට ඉස්සර හිටපු රජවරු තමන් කැමති කාන්තාව වෙනුවෙන් තමන්ගෙ රාජ්‍යය ඔට්ටුවට තිබ්බා වගේ.

    (තමන් ශිෂ්ටාචාරයේ නිරෝගීම මිනිසා යැයි කියා ගන්නා දීප්තිත් මේ වගේ ලෙඩෙක් වුනාම මට අපි ගැන බයත් හිතෙනවා.)
    Reply
    Ajith JayasingheSeptember 9, 2013 at 7:28 AM

    ඔක්කොම ෂෝක්, ප්‍රභා, මෙන්න මේ ටික නම් ගොන් පාට්.

    ” මට කිසිදු දිනෙක මට වඩා වසර ගනනාවක් වැඩිමහළු මෙම පිරිමියා කෙරෙහි ලිංගික ආකර්ශනයක් ඇති නොවූ අතර ඔහු ඇත්තෙන්ම වඩා සමීප වූයේ මගේ මවගේ වයසට ය.”

    අප ජීවත් වන අර්ධ නාගරික හා ගැමි සමාජයේ බොළඳ ගැහැනුත් මේකම මෙන්න මේ වගේ වචනවලින් කියනවා.

    “චීයියා! නාකියා! ඌ හරියට අපේ බාප්පා වගේ.”

    වෙනසක් නැහැ, නේද?
    Reply
    AnonymousSeptember 9, 2013 at 7:58 AM

    බීරි හටන නාටකය
    පාඨකයා – වමා එක්ක වාදෙ කවදදදෝ – ගුණයෝ මට කියල දෙන්නකෝ
    ත්‍රිමාන – නවී පිල්ලේ බතලේ බහිනවා -හාරනකම් ටිකක් ඉන්නවා
    Reply
    AnonymousSeptember 9, 2013 at 8:56 PM

    කුලියට පරිවර්තන කිරීම ගැන පොර ටෝක් දෙන පෝලෝ සීයා ට ප්‍රභා ගේ ලිපියේ ඇති උපක්‍රමික යෙදුම් නොතේරේ.
    ඉතා හොඳ රචනාවක් ප්‍රභා
    Reply
    Replies

    AnonymousSeptember 9, 2013 at 11:28 PM

    නොතේරෙන හින්දා අහන්නේ මොකද්ද බන් ඔය කියන උපක්‍රමික යෙදුම​.
    AnonymousSeptember 10, 2013 at 2:00 AM

    එහෙම එකක්වත් තේරෙන්නෙ නැත්තම් පොලිටික්ස් කතා කරන එක උඹේ විෂය නෙවෙයි, මුට්ට කරගහනවා වගේ වැඩක් කරපන්.
    Reply

    AnonymousSeptember 10, 2013 at 2:21 AM

    පෙරටුගාමී පක්ෂය වටා තරුණ පොදු ජනයා එකතු වෙයි.මෙය මනුරත්න සොයරියට දරාගැනීමට බැරිවන දේශපාලනය කුමක්ද?ඇය ඇතුලු පිරිසට ඇත්ත හමුවී ඇත එවිට දෙයලෙකතිකය පිලිබදව අවබෝධයක් නැති අය කලබල වීම පුදුමයක් නොවේ.මනුරත්න සොයුරිය දැනගතයුතු වන්නේ ,අද පෙරටුගාමී පක්ෂ එදා එක්ස් කංඩායමට සමාන නොවන බවය.ඇය අද පෙරටුගාමී පක්ෂයේ වර්ධනය නැමති ක්ෂතිම අත්දැකීමට මුහුන දී ඇත .මෙයින් මිදීමට ඇය කලයුත්තේ දෙයලෙක්තිකය හැදෑරීම පමණි.
    Reply
    AnonymousSeptember 11, 2013 at 12:24 AM

    Nirmal Dewasiri

    තමා අකමැති අයට රිසිසේ මඩ ගහන දීප්ති කුමාර ගුණරත්න මහතාට තමාට විවේචනයක් එල්ල වූ විට වෙන දේ බලන්න.
    දේශපාලනයේදී සහවෙදනාව අවශ්‍ය වන්නේ මේ නිසාය.

    facebook

    ……………

    ඉහත සඳහන් සටහන තියෙන ත්‍රිමාන ගොසිප් කැලෑ පත්තරයේ නම නැති සංස්කාරක වෙන කවුරුත් නොවේ දීප්ති මයි. එයාගේ ගෝල මනෝරි, සුදර්ශන, පුෂ්ප කුමාර හැමෝම එයාගේ යතුරු ලේඛකයන් විතරයි.

    ඉතින් දීප්ති ‘මට කියුව‘ කියල සංස්කාරක නමින් මේ ලියන්නේ දීප්ති මයි.

    මොනවද සුනිලා ගැන ලියන්න තියෙන්නේ ඇගේ දෙපා ළඟ පැදුරේ වාඩි වෙලා ඇගෙන් ස්ත්‍රීවාදය ඉගෙන ගන්න වෙච්ච එකේ පසු කාලෙක එන තරහ ගැනද?

    දීප්ති ට ප්‍රභාගේ ලිපිය දැකලා නහුතෙටටම නැඟලා. මොකද ඒක දීප්ති ගේ ආශාව, පැන්ටසිය, විනෝදය ඔක්කොම හෙළි කරන නිසා.

    ආශාව අවිඥානක නම් දීප්ති ගේ ආශාව ගැහැණු සහ ලිංගික ආශාව නේද? ඉතින් මේ සංවිධානය හදා ගත්තේ ඒකට ගැහැණු ගෙන්න ගන්නයි. තමන්ගේ ලිපි ලේඛන වල ගැහැණු ඉලක්ක කරන්නේ එකටයි. දීප්ති ට අවශ්‍ය ගැහැණු තමන් ළඟ තබා ගෙන ඒ අය හසුරුවන්න. එහෙම බැරි ගෑණුන් එක්ක දීප්ති වෛර බඳීනවා.

    මෙන්න දීප්තිට රිදුණු තැන්

    “මේ ප්‍රභා මනුරත්න මගේ බිරිදට සහ දුවට පවා අපහාස කරනව. මට එයාගෙම අම්මව අනියමින් ලිංගිකව පවා දෙනව.“

    දීප්ති අන් අයට පහර ගහන විට ඒ අයගේ පවුල් වල සාමාජිකයන් ඊට සම්බන්ධ කරන්නේ නැද්ද?

    මෙන්න දීප්ති තමන් අනිත් අයට කරන දේ අනුනට ආරෝපණය කරන හැටි

    “පුද්ගලික කෝන්තර පිරිමසා ගන්නට අපහාස කිරීම“

    ඉදිරියට ප්‍රභා සහ බුද්ධික තව දේවල් ලියන බව කී විට දැන් දීප්ති තර්ජනය කරන්නේ පිය වද්දා ඒක නවත්වන්නයි.

    දීප්ති ගැන තේරුම් ගන්න කල්ලි නායකත්වය cult leadership වගේම megalomania වෘංහනෝන්මාදය යනු කුමක් ද යන්නත් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා.
    Reply
    AnonymousSeptember 11, 2013 at 9:43 AM

    දීප්ති තමන්ගෙන් ප්‍රශ්න අසාතමන් උත්තර බඳින ගොසිප් වෙබ් අඩවියේ මෙලෙස කියයි:

    “අපෙන් අසන්නේ එක්ස් එකෙන් තමන්ට කළේ කුමක්ද යන්නයි. මේ වගේ තමන්ගේ මානසික අසහනයට අත් කපා ගන්නා ස්වපීඩාකාමී උමතු ස්ත්‍රියක් කිසිදිනෙක මැද පාන්තිකයෙකු කසාද බදින්නේ නැත. ඒ නිසා අපි කුරුනෑගලින් ගෙනා බ්‍රෑන්ඩි නිව් ෆැක්ට්‍රි අන්ලොක් ගොන්නාම්බා වන බුද්ධික බණ්ඩාර මේ පිස්සු ගෑණි කසාද බදින්නේ එක්ස් කණ්ඩායම නිසාය. මේ වගේ පිස්සු ගෑණියෙක් නිසා තමන්ගේ කොන දේශපාලනිකව චූන්කර ගන්නා නිර්මාල් නම් නරුමවාදි දවල් මිගෙල් නරුමයාගේ රෑ දිනියෙල් දෙල්කද ජීවිතය අපි ඉස්සරහට කියන්නට කැමතිය.“

    දීප්ති ට අනුව ගැහැණියක කසාද බඳින්නට ඕනෑ මැද පාන්තිතයෙකි. දීප්ති තමන් මැද පාන්තිකයෙක් යැයි සිතනවා විය හැකිය. ඒ නිසා දීප්ති ගේ බිරීඳ අනූෂාට සතුටු විය හැකි යැයි ඔහු සිතන බව පෙනෙයි. කුරුණෑගල මැද පාන්තිකයෝ නැත. එක්ස් කණ්ඩායම නිසා ප්‍රභා බුද්ධික සමඟ විවාහ වී යැයි කියන දීප්ති එයින් අඟවන්නේ එය හොඳ දෙයක් ලෙසිනි. එය හොඳක් නම් ඇයි දිගින් දිගටම ප්‍රභා ගේ හා බුද්ධික ගේ විවාහයට ගරහන්නේ? දීප්ති අනූෂා කසාද බැන්දේ කුමක් නිසාද? දීප්ති ට ඔහුගේ බිරිඳ අනූෂා හමුවන්නේ කොහොමද? දීප්ති තමන්ගේ කොන දේශපාලනිකව චූන්කර ගන්නේ කවුරු නිසාද?

    කාටද පිස්සු? ප්‍රභා ටද? දීප්ති ටද?
    Reply
    thilakSeptember 11, 2013 at 10:58 PM

    මොනවද මේ කරන්නෙ? මෙයාලගෙ දේශපාලනය මේකද?
    Reply
    AnonymousSeptember 12, 2013 at 5:34 AM

    දීප්ති දීප්තිට මෙහෙම කියනවා:

    “ප්‍රභා මනුරත්න කියන පිස්සු ගෑනියෙක් මට අපහාස කරලා ලියලා තියෙන ලිපියක් පළ කරනවා.“

    ප්‍රභා මනුරත්න ඇමෙරිකාවේ කැන්සාස් විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි විෂයයට ශාස්ත්‍රපති උපාධියක් ලබා දැනට ඇමෙරිකාවේම ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි විෂයයට ආචාර්ය උපාධිය සඳහා හදාරමින් සිටිනවා. ඇය විවිධ ජාත්‍යන්තර සමිමන්තුණ සඳහා පර් යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ අවස්ථා පිළිබඳ ගූගල් කිරීමෙන් දීප්ති ගේ ගෝලයන්ට දැන ගන්නට පුළුවන්. හැබැයි ඒ විස්තර තියෙන්නේ ඉංග්‍රීසියෙන්. පරෙස්සමෙන් දීප්ති, අළුත් වචන ඉගෙන ගන්න වෙයි. ඩික්ෂනරිය ළඟ තියා ගන්න. ෆේස් බුක් එකේ ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ලියන හොරට නීතිඥයන් වෙච්ච අයට නම් මේව කියවන්න හදන එක අවදානම්.

    මෙන්න ප්‍රභා ගැන කැළණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ වෙබ් පිටුවේ තියෙන විස්තරය, කියවන්න යන්නේ පරෙස්සමෙන් :

    Prabha Manuratne
    B.A. (Kelaniya), M.A. (Kansas) – Lecturer

    Prabha Manuratne has worked in the Department of English, University of Kelaniya since 2003. She is currently on study leave, reading for her PhD at the State University of New York at Buffalo, U.S.A. She is a graduate of the University of Kelaniya, and she went on to complete her M.A. Degree at Kansas State University, U.S.A. in 2007. She has also completed a Certificate in Women’s Studies, Kansas State University (2006) and a Diploma in Mass Communication (1994) at the Sri Lanka Media Foundation. Prior to joining the University of Kelaniya, she worked as a Temporary Assistant Lecturer at the University of Colombo from 2001 to 2003, as an instructor of English at the English Language Teaching Unit, Kelaniya University, and as a journalist at The Island newspaper (1994-1996). She is a junior Fulbright Fellow and was awarded the Earl R. Davies Award for the Best Student-Scholar at the English Department, Kansas State University in 2006. In addition to pursuing her graduate studies, she is also working as a Teaching Assistant in the Writing Program at SUNY at Buffalo.

    Prabha’s research interests include representations of violence, gender and violence, and psychoanalytical readings of violence. Her research has often focused on manifestations of systemic violence as expressed in cultural texts from literature to film, art, and popular culture, and pornography. Her general theoretical interests lie in feminist theory, Marxism, and psychoanalysis. Her M.A. thesis focused on the impact of the 1977 economic liberalization policies upon cultural representation of women, gender, and sexuality in Sri Lanka. She is currently working on representations of violence in Middle Eastern and South Asian writing and film.

    In the past, Prabha has taught courses on Critical Theory, Postcolonial Literature, Romantic Poetry, American Literature, and Metaphysical and Neo-Classical Poetry at the English Department of the Kelaniya University. As a Writing Instructor, she has taught 200 level courses to both native and non-native speakers of English at SUNY at Buffalo. In addition, she is a volunteer editor at Sethuka Publishers and worked as a volunteer at the Women’s Bank, Colombo (a savings bank of low-income urban and rural women) as both a teacher and a consultant on cultural affairs. She served on the editorial committee of the Humanities Journal at Kelaniya University in 2008-2009, and served as an editor on the UMBRA editorial committee at SUNY at Buffalo.

    කාටද පිස්සු ප්‍රභාටද?
    නැත්නම් දීප්ති ටද? දීප්ති ගේ පොරටෝක් බණ වගේ අහගෙන ඉන්න අනාථයින්ට ද?
    Reply
    AnonymousSeptember 12, 2013 at 8:36 AM

    එකල වාමාංසිකයෝද, මනෝ විස්ලේසකයෝද, බ්ලොග් කාරයෝද, අනෙකුත් ඇට්ටිවිස් ලාද කෙස් පලා ගනිමින්, කෙස් මද කමින්, සතුටු සයුරේ කිමිදෙමින්, නාමින්, පීනමින් සිටියහ.

    ඒ අතරේ ධනවාදය නම් පුංචි මකුලුවා උඩට යටට හරහට දිගට සිය දැල එලාගෙන එලාගෙන එලාගෙන යමින් ඉහත කී සියලු දෙනාගේම කිරිපල්ලේ පවා දැල් බැන්දේය.

    දැන් ඔක්කෝටම තවත් සතුටුය.
    Reply
    AnonymousSeptember 12, 2013 at 8:42 AM

    ” දේශපාලනිකව අප සමග තිබෙන කෝන්තර පිරිමසා ගන්නට දීප්ති ගේ දරුවන්,බිරිද විතරක් නෙවි තමන්ගේම අම්මව පවා පවා දෙන මානසික රෝහලක දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර කළ යුතු පිස්සු ගෑනියෙක් ලියන ලිපියක් පවා දීප්තිට විරුද්ධව දේශපාලනිකව පාවිච්චි කරන්නට තරම් නරුමයෙක් වුණ නිර්මාල් තමන්ගේ සංගමයේ සභාපතිවීම ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ එක් පුද්ගයෙකුටවත් ලැජ්ජාවක් නැහැ.”

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන සමන් පුෂ්පකුමාර මහතා මේ පිළිබඳව ලැජ්ජා වනවාද? මේ ගැන තමන්ගේ නොකැමැත්ත සිය සංගමයේ මීළඟ රැස්වීමේදී කියනවාද? මේ පිළිබඳව නිර්මාල් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් විමසා බලයි කියා සිතමි
    Reply
    Samantha PereraSeptember 12, 2013 at 11:24 AM

    මම මේ පලවෙනි වතාවට කමෙන්ට්ස් දාන්නෙ… මොකද මට නම් එහෙම ලොකු දැනුමක් නෑ ඔයාලට කමෙන්ට්ස් වලින් කියල දෙන්න තරම්. අපි ඉන්න අසූචි ගොඩේ ඉදල බැලවෙ මේකෙ නම් වෙනස් දෙයක් ඇති කියල හිතලයි. දැන් පේනව මේකෙ ඉන්නෙ අසුචි කන අය. මට වචන ගලපන්න එච්චරම තේරෙන් නැති නිසා වෙන කෙනෙක්ගෙන් ගත්තෙ වරහන් අතුලෙ තියෙන වාක්ය (සමානත්මතාවය, සහෝදරකම, සමාජවාදය, ප්රජාතන්ත්රවාදය, මිනිස්කම, මානව අයිතීන් ගැන කථා කරන වමේ උන්ගේ හැටි අපි හොද හැටි දනිමු. මුන් මුන් අතරම කොතරම් කුලල් කා ගැනීම් තිබේද?) සමජවාදය කියන එක ඇරුනම සමානත්මතාවය, සහෝදරකම,ප්රජාතන්ත්රවාදය, මිනිස්කම, මානව අයිතීන් කියන දේවල් ටික ගැන නම් මට අදහසක් තියෙනව. ඔය ලොකු වචන දාගෙන සමජවාදය කතා කරන මිනිස්සු ගැන හොදට ඉගෙන ගන්න ලැබිච්ච අවස්තවක් මේක. දීප්ති ගැන මම දන්නෙ නෑ මම නම් ඔය X කියන එක තියෙන කාලෙ මේ දෙවල් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ X කියල එකක් තිබුන කියල දන්නෙ 2010 වගේ. ඇත්තටම මේ ලංකාවෙ මිනිස්සුන්ගෙන් කී දෙනෙක්ද මේ X කියල එකක් ගැන දන්නෙ? දීප්තිගෙ කතා කීපයක් අහල තියෙනව ඉන්ටනෙට් එකේ. දීප්තිගෙ කතා නම් මරු අප්ප… අජිත්ගෙ ලිපිත් මරු නෙ….එතකොට සුමිත් චාමින්දත් නියමයි… අනුරුද්ද ප්රදීපුත් මරු.. ප්රදීප් ජයරත්නත් මරු…..තව ඉන්නව නේද ලොකු ලොකු කතා කාරයො එයාලත් මරු… නිර්මාල් ගෙන් ඇති වැඩක් නෑ කොච්චර ලොකු වැඩ කරන්න ගියත් මේ සෙට් ඔක්කොම එකතු කරල ලස්සන ලෝකෙ හදන එකට මුලපුරන්නවත් බෑනෙ…. අනෙ මේ බොරු බයිල මේ ඔක්කොම කරල තියෙන්නෙත් තම තමන්ගෙ ලෝකවල් වෙන වෙනම හදා ගන්න උත්සාහ කරන එක. මට නම් වැඩක් නෑ එක එක්කෙනාගෙ ඔපා දූප ( අරයගෙ ගෑනිට අරු ගැහුව, අරය කරන්නෙ ගනිකාවො සප්ල්යි කරන එක වගේ දේවල් ) ධනවදයේ ගිලිල ඉන්න අයට වඩා මෙයලගෙ ඇති වෙනස මොකද්ද? ප්රසිද්ධ විවාද තියන්න කට්ටිය ලෑස්තිය. මං වගේ ඔය වාමාන්ශික උගුලෙ හිර වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න ඕන තරම් කොල්ලො මම දන්නව… ඔය ලොකු කතා කියන ඔක්කොටම කියන්නෙ බොරු විකාර කොල්ලන්ගෙ ඔලු වලට දාල අහින්සකයන්ව අමරුවෙ දාල එකම සෙට් එක එකතු වෙලා දාර්ශනික නියායන් ගැන කතා කරනව, හමදාම ඉතින් ඔය සෙට් එකම තමයි, ගොඩක් අයට කරගන්න බැරි උන වැඩ ටික කර ගන්න මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙනව, ඊට පස්සෙ තමන් හොදයි කියල හිතන රටකට පැනගන්නව, සමහර අය එන් ජි ඕ එකේ ජොබ් එක කර ගන්න වාමන්ශික වෙනව මට පොඩ්ඩක් කියනවද දැන් අවුරුදු කීයක් කී දෙනෙක් ඔය වගේ දේවල් කරාද? මුකුත් උනාද? මේ ඔක්කොම බොරු කාරයො… කයිවාරු කාරයො. බලන්න මෙයාලගෙ හැසිරීම දිහා… තව අලුත් අලුත් වචන හොයාගෙන කියව කියව ඒව වලින් එක එකෙනාට බැන බැන ඉන්න. ලස්සන ලෝකෙ බලගෙන ඉන්නව අපි එනකල්.
    Reply

  2. අම්මටත් ගෙමිබා පෙන්නපු කට්ටිය

Comments are closed.