සර් බොරු නෙමෙයි ඇත්තම යි! ශ්‍රී ලංකාව මාරයි. අපට කරදරයක් නෑ! නියමයි! ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රධාන විකට නළුවෝ දෙදෙනා පෙ‍රේදා 18 වැනිදා අනෙකුත් කලාකරුවන් සමඟ අරලියගහ මැදුරට පැමිණියහ. විකට රජවරුන් දෙදෙනා ජනාධිපතිවරයා මුණගැසී ඉඟි – බිඟි පාමින් අපූරු කතාවක් ද කියා සිනා සෙති. එහෙත් ජනාධිපතිවරයා සිටින්නේ කල්පනාවෙන් ය. හොඳ නායකයන් හැමදේටම සිනාසෙන්නේ නැත.

ඔබේ අදහස කියන්න...