පශ්චාත්-නූතන දේවස්ථානයන් බවට පත් වී ඇති සුපිරි වෙළෙදසලක හෝ පසු ජාතික අවන්හලක (KFC, පීසා, Mc Donald’s, Bread Talk) ඉහළ තිව්‍රතාවයකින් යුතුව සංවාදයේ යෙදෙන ගැටවරියන්ගේ සංවාදයකට සවන් යොමු කරන්න! ගෝලීය ධනවාදයේ දුප්පත් රටක් වන ශ්‍රී ලංකාව තුළ මෙම ගැටවරියක්ව යොමු කර ඇත්තේ අසීමිත පරිභෝජනය දෙසටය. සංවාද තලය ලෙස ඔවුන් අලුත් භාණ්ඩ සහ සේවා ගැන කතා කරනවාට අමතරවට පිරිමින් ගැනද කතා කරති. නමුත් ඔවුන් කිසිවකු වස්තුවක් (Object) ලෙස පිරිමියෙකුට අවධානය යොමු කරන්නේ නැත. 15 වන සහ 20 වන සියවස්වලදී පිරිමින්ගේ අර්චනකාමී වස්තුවක් වූයේ ස්ත්‍රියයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 මාර්තු නවතම කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

SAMABIMA MISSING 2016 March ISSUED by rightsnow

ඔබේ අදහස කියන්න...