ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නිල වෙබ් රේඩියෝව මගින් 26 වැනි දින විකාශය කළ විශේෂ සාකච්ඡාවේ හඩපටවලට පහත සබදියාවන් ඔස්සේ ඔබට සවන් දිය හැකිය. 
අන්තර්ජාලය  පරිහරණය කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට වැඩි කාලයක් එය පරිහරණය කිරීමට හෝ බාගත කිරීම් කරගැනීමට ශක්‍යතාවයක්  නොමැති බව අප දන්නා නිසා අපගේ විශේෂ සාකච්ඡාවේ හඩපට මෙලෙස නැවත ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු. 

  1. ආරම්භය

2. පැහැදිලි කිරීම I

 

3. පැහැදිලි කිරීම II

 

4. පැහැදිලි කිරීම III

 

5. ඉදිරි දැක්ම

 

6. වැඩසටහනේ අවසාන කොටස

 

ඔබේ අදහස කියන්න...