[dropcap color=”green”]උ[/dropcap]විදු කුරුකුලසූරිය ගේ රහස් සතුරෙකු සහ සැගවුණු ලිබරල් ජාතිවාදියකු වූ ප්‍රියත් ලියනගේ මහතාව B.B.C ලිබරල් මාධ්‍ය සේවයෙන් තාවකාලිකව ඉවත් කොට ඇත. ඒ වෙනුවට යුදෙව් ක්‍රිස්ත්‍රියානි සුද්දෙකු පත්කර ඇත.

ධනවාදී සමාජයේ පසමිතුරුතාවයන් ගේ ප්‍රභලත්වය කෙසේද යත් මේ වන විට I.S.J  සහ ඇමිනෙස්ට් වැනි සංවිධාන පවා මේ වන විට පාලනය වන්නේ සිංහල-ජාතික චින්තනයට අනුවය. මන්ද යත් ඒවායේ ප්‍රධානීන් සිංහල පිරිමින් සමග living together නිසාය. මෙම තත්ත්වය නිසා මේ වන විට ලන්ඩනය, පැරීසිය, සුරිච්,වැනි නගර වල පුංචි සුදු පැටව් ජ.වි.පෙ ක්‍රමයට පරිප්පු හොද්දේ පාන් ඔබා කමින් සිටිනු පෙනේ. තත්ත්වය මෙසේ වුවහොත් තව ටික කාලයකින් එම ආයතන සම්පූර්ණයෙන් සිංහල ජාතික චින්තනය වැළද ගනු ඇත.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ප්‍රියත් ලියනගේ ඒ කාලේ පුදුම යුධ විරෝදියි.ප්‍රියත් කිව්වේ LTTE එක කවදාවත් පරදන්න බැහැ කියල. ෆ්රැන්සිස් හරිසන් ගේ සිට කොටි සංවිධානයට සහය දුන් හැම කෙනෙක්ම හිතුවේ එහෙමයි. ප්‍රියත් හිටියෙත් ඒ රැල්ලේ. අපි ඒ දවස්වල කිව ආණ්ඩුව හමුදාව වැඩි කැරැල්ල යුධ අරගෙන ගැහුවොත් කොටි සංවිධානය පරදී කියල. ප්‍රියත් හා BBC එකේ උදවිය හටරවන ජාත්‍යන්තරයේ වගේ බොරුවට පෙන්නගෙන හිටියේ. චන්දන ල කාර් ගන්න ලන්කන් ආණ්ඩුවෙන් නය ගත්තට පස්සේ තම හබ සිවරුපය එලියට ආවේ. දැන් LONDON වල කිසිම සිංහල මාධ්‍යවේදියෙක්ව විශ්වාස කරන්න
    බැහැ.

  2. මන් හිතන්නේ කලබලේට වැරදිලා. හමුදාව වැඩි කරලා අලුත් යුධ ආයුධ අරගෙන ආණ්ඩුව ගහයි කියල. ඒ ඇත්ත ප්රියත්ල ඒ දවස්වල දැක්කේ නැහැ.

Comments are closed.