වාමාංශිකයන් පෙර පාසල් යාම

පාසල් යන කාලයේ පාසල් නොගොස් කට්ටි පනිමින් සිට වැඩිහිටි වූවාට පසු යළිත් පාසල් යන්නන් ලංකාවේ බහුලය. මේ අයට ඩෙස් බංකු සහ පුටු පෙන්වන්නට බැරිය....

විශ්ව විද්‍යාල යනු කුමක් ද?

මේ වන විට ලංකාව වැනි රටක ඔබ කැමති බුද්ධිමතෙකු වීමට ද? නැතහොත් සල්ලිකාරයෙකු වීමට ද?යන ප්‍රශ්ණය ඇසුවහොත් බහුතරය සල්ලිකාරයෙකු වීමේ වරණය තෝරා ගනු ඇත. එසේ...

ඇස් රතු වීමට නියමිත විහිළුව

මහින්ද චින්තනය එහි තාර්කික අවසානය වූ හාස්‍ය රසය මතු කිරීම ආරම්භ කර ඇත. යම් කිසි රටක් දේශපාලනය විහිළුවක් කරගත් පසු එම රටේ සමාජ දේශය...

ප්‍රවේසම් වන්න! තාප්පය අබලන්

දැන් කාලයක පටන් ගල්කිස්ස උසාවියේ අබලන් තාප්පය අසල බෝඩ් ලෑල්ලක් සවිකර තිබේ. තාප්පය අබලන් බැවින් ප්‍රවේසම් වන්න! මේ බෝඩ් ලෑල්ල දකින අය කරන්නේ අබලන්...

ඇමරිකාව කරන්නේ කුමක්ද

බොහෝ දෙනෙකුට අනුව ඇමෙරිකාව අධිරාජ්‍යවාදියෙකි. මොවුන් සේවය කරන්නේ සිංහල බෞද්ධයන්ට විරුද්ධවය. නමුත් ඔවුන් ජිනිවාහී මානව හිමිකම් කොමිසම හරහා ආණ්ඩුවට ඇති කරන තෙරපුමෙහි යටිපෙළ කුමක්ද?...

අවිඥාණය සහ ෆැන්ටසිය

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-language:TA;} ඔබත් මෙය දුටුවාද? කොළඹ බාලිකා "Annual Walk" වල අසික්කිත වැඩ ගැන අප විසින් හෙළි කළාම,...

කකුල් අටේ රචනා

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-language:TA;} එක්සත් වාමාංශික පෙරමුණක් ගොඩනැගීමට නම් සියළු දෙනාට එක අරමුණක් තිබිය යුතුය. එක්සත් වාම සංධානයක්...

දූෂණයෙන් තොර ධනවාදයක් නැත

  ඉන්දියානු භාරතීය ජනතා පක්ෂය වෙනුවට එරට ජනතාව විසින් සාමාන්‍ය මිනිසා ගේ පක්ෂය යන තේරුම ඇති ආම් ආද්මි පක්ෂය බලයට තෝරා පත් කර ගන්නට කැමැත්ත...

SEX සහ නත්තල් සීයා – නත්තල් දින පණිවිඩය

සෙක්ස් යන වචනය වැඩියෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සෙවූ රටවල් අතරින් ලංකාව පළමු තැනට පත් වූ බව පසුගිය කාලයේ වාර්ථා වුණා. මේ වාර්ථාවේ අලුත්ම වාර්ථා...

ඇනකොන්ඩා දේශපාලනය

දෙහිවල සත්තු වත්තේදී ඇනකොන්ඩාවකු අභිජනනය කිරීම සදහා දරණ ලද උත්සහයක් අවසන් වී ඇත්තේ ශරීරයෙන් විශාල ගැහැණු සතා විසින් පිරිමි සතාව භූජනය කිරීමෙනි. ඉන්පසුව ගැහැණු...

කියලවත් කරගන්න බැරි වැඩක්

එක්සත් ජාතික පක්ෂයෙන් දකුණු පළාත් සභාව සදහා තරග වැදීම කවදත් අප හොදින් දන්නා නදීෂා හේමාලිව තොරා ගැනීම ඉතාම යහපත්ය. ලංකාවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වීමට...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news