පශ්චාත්-නූතන මුවන්පැලැස්ස
.හිත්ක්ලිප්ස් යනු ස්ත්‍රියකට හැර පුරුෂයෙකුට නිර්මාණය කළ නොහැකි චරිතයකි. කෆ්කාගේ කදවුරේ වදදෙන දණ්ඩන මැෂිමක් ඇත. මෙම මැෂිම කරන ලද අපරාධය ඇනුව සමමත ගැඹුරුට කා...
අන්තර්ජාලයේ දී දේශපාලනය
අන්තර්ජාලය යනු ප්‍රශ්ණ කිරීමකින් තොරව අපට උත්තර ලැබෙන තාක්ෂණ අවකාශයකි. මේ නිසාම තොරතුරු සෙවීමට හැර අන් දේවල් සදහා අන්තර්ජාලයට ඇතුළුවන්නන්ට සිදු වනුයේ අසහනය අත්විදීමටයි....
මෙන්න ඉබ්බෙක් අහසින් යනව
ජනශ්‍රැතියෙන් ආරම්භ වී ජන කතාවක් බවට පත් වූ ඉබ්බා ගේ පළමු කතාවට අනුව ඉබ්බා ජීවත් වූ විලෙහි ජලය හිදී යයි. ඉතින් ඉබ්බාගේ ගැලවුමට කොක්කු...
අයිතිකරුවෝ අයිතිය පෙන්වීම ආරම්භ කරති
‘රාවය’ පුවත්පතේ ආර්ථික අර්බුදයත් සමග එය ගොඩනැගීම සදහා එකතු වූ සද්ජනයා පිළිබදව පළමුවෙන්ම සැක පහල කළේ අපයි. ඒ සදහා වන්දියක් ලෙස අපට ගෙවීමට වූයේ...
විධිමත් න්‍යායික උත්තරයක් I
ප්‍රභා මනුරත්න ඇතුලත්ව දීප්ති කුමාර ගුණරත්නව විවේචනය කරන ලද අයගේ පොදු ප්‍රශ්ණ කිහිපයකට අදාල න්‍යායික උත්තරයක් අප පහත පළ කර ඇත. ප්‍රභා මනුරත්න ගේ...
උතුර නම් භ්‍රාන්තියෙන් ගැලවීමට
(ශ්‍රී ලංකාවේ 6 වැනි පළාත් සභා මැතිවරණය යටතේ පැවැති උතුර, වයඹ හා මධ්‍යඹ මැතිවරණ අවසන් වී ගතව ඇත්තේ තවම දින පහකි. මැතිවරණ දේශපාලනයෙහි ඇතැමුන්...
විග්නේෂවරන් දයාන් වගේ වෙන්න!
පසුගියදා පැවති මැතිවරණයෙන් දෙමල සන්ධානය උතුරු පළාතේ සෑම දිස්ති‍්‍රක්කයකමතුනෙන් දෙකක ජනවරමක් ගෙන තිබීමෙන් පෙන්වන්නේ එම පළාත තුළ දෙමළ ජාතික හැගීම ප‍්‍රබලව ප‍්‍රකාශ වී ඇති...
ඇසිය යුතු ප්‍රශ්ණය
දේශපාලනය කරන බොහෝදෙනා අසන්නේ පහත ආකාරයේ ප්‍රශ්ණයකි.
01-මිනිස්සු මොනවද දන්නේ?
යථාර්ථය වෙනස් කිරීමට අවශ්‍ය අයට අප යෝජනා කරන ප්‍රශ්ණය පහත පරිදිය
02-මිනිස්සු මොනවද කරන්නේ?
මෙවර ඡන්දයේ දී ප්‍රකාශ...
මෙය කලා ප‍්‍රදර්ශනයක් නොවේ – චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ගැන-
සෞන්දර්ය අධිනිශ්චිත භාෂාවකින් කියන්නේ නම් චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ප‍්‍රදර්ශනය අමුය. එහෙත්, ඒ අමු බවට වගකිවයුත්තේ කලාකරුවා නොව සමාජයයි.
‘කලා කෘතියක්’ නිර්මාණය කිරීම වෙනුවට තේනුවර කර...
අපගේ සහභාගීත්වය ගැන
නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමග මිනිසාට අවිඥාණය යනුවෙන් ක්‍රියාකාරී දෙයක් ඇත (එබැවින් එම සාධකය මේ යුගයේ දේශපාලන සාධකයකි.) යන මාතෘකාව යටතේ විවාදයක් කිරීමට අප...