කලාව පිළිබඳ ඒකාබද්ධ න්‍යායක්
හේගල් කියවීම පිළිබඳ ලිපි කියවූ බහුතර දෙනෙක් අපගෙන් ඉල්ලා සිටියේ, එහි තිබෙන දැඩි වියුක්ත ස්වභාවය තනුක කර යම් සංයුක්ත විශ්ලේෂණයක් කරා අපට යා නො...
හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ කියවීම
ලෙනින් 1917 වර්ෂයේ සිදු කළ විප්ලවයට පෙර හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ (Science of Logic) පොත කියවා ඇතැයි යන අදහස අප විදාරණය කර ගන්නේ කෙසේ ද?...
හේගල් පිළිබඳ අපේ ප්‍රවාද
මෙම කොටසින් උත්සාහ කරන්නේ, හේගල් හෝ වෙනයම් දාර්ශනිකයෙකු අප සන්දර්භගත කරන රාමුව ඔබට පැහැදිලි කිරීමටයි. අප දේශපාලන සංවිධානයක් නිසාත්, දර්ශනය විෂය උගන්වන පාසල් ගුරුවරුන්...
දුම් හට්ටියේ දුම් අතරින්
ජර්මානු කවියෙකු වූ හෝල්ඩර්ලීන්ගේ කවි අදහසකින් අපගේ විවාද-සංග්රාම භූමිය ආරම්භ කරමු. ඔහු මෙසේ පවසයි. ‘අන්තරාය සැඟවී ඇති තැන, ගැලවීමේ බලය ද වර්ධනය වෙයි’. සමකාලීන...
වෛද්‍ය නවීන් ද සොයිසාගේ සහ මොරටුවේ නගරාධිපතිවරයාගේ නියෝජනය.
GMOA වෛද්‍ය නවීන් ද සොයිසා සහ මොරටුවේ නගරාධිපති යනු ශ්‍රී ලංකාවේ ''අධ්‍යාපන ක්‍රමය'' නැමැති පෙනේරයෙන් ඉරණම විසඳන ලද සමාජ ස්ථර දෙකක නියෝජනයන් ය.
ඉහත...
Valences of the Leader
It had been a practice for last 20 years many personal question about uncertainty of the Deepthi’s leadership existence. However as a rock he...
දොන් නදිය නිසළව ගලා බසියි
අජිත් ධර්මකීර්ති සහෝදරයා විසින් අපගේ සංවිධානයේ ඉතිහාසයට අදාළව අසන ලද ගැටලුවලට විධිමත්ව පිළිතුරු දිය යුතුය. කොවිඩ් එන්නත විද ගත් පසු ඇති වූ සංකූලතාවයන් නිසා...
“සමබිම” දීප්ති ගේ දියවෙන සටනක්ද?
Inbox 2015-2019 කාලය තුළ දී අපගේ සංවිධානය තුළ පැවති ක්‍රියාකාරීත්වය පිළිබඳව අජිත් ධර්මකීර්ති සහෝදරයා ප්‍රශ්න කිහිපයක් මතු කර ඇත. ඒ යුගය, අපගේ සංවිධානයේ පැත්තෙන් ඉතාම...
ශිෂ්ටාචාරය සමඟ ස්ත්‍රීවාදය
ලංකාවේ ස්ත්‍රීවාදය කට කා ගත් බහුතර සිතන්නියන් සහ විලාසිතාමය ස්ත්‍රීවාදය වැළඳගත් ලිංගිකකරණය වූ පිරිමින් 'ජීන් පෝල් සාත්‍රේ සහ සිමොන් දි බුවාර්' සලකන්නේ, ප්‍රේමයේ පන්සල...
ස්ත්‍රී විමුක්තියේ ඊළඟ අදියර
දේශපාලන සංවිධානයක් ලෙස ස්ත්‍රී සමානාත්මතාවය වෙනුවෙන් සංවිධාන ආකෘතිය තුළ සහ ඉන් පිටත රැඩිකල් ලෙස පෙනී සිටීම නිසා වඩාත්ම ලැජ්ජාවට පත් වූ පිරිසක් ඇත්නම්, ඒ අප...
අපේ මැයි දිනය
ලෝකයේ ප්‍රථම වතාවට අපි මැයි දිනය සමරන්නේ අලුත් සන්දර්භයක සිට ය. චිකාගෝ කතාව හැමෝම දන්නවා. නමුත් අපි හැමෝම දන්න, හංගන කතාවක් තියෙනවා. අද ලෝකය...












