වෙස් මුහුණ යට නොව මත සිට
කුකුළෙකුට අවශ්‍ය වන්නේ පැතලි භූමියකි. කුකුළා කරන්නේ භූමියේ තැනින් තැනට දිව ගොස් පොළොව පහුරුගා පණුවන් සෙවීමත් සොයා ගන්නා පණුවන් ගිල දමා උස් තැනකට ගොස්...
යථාර්ථවාදයේ ත්‍රස්තවාදය සහ නූතනවාදයේ විමුක්ති ධර්මය ඩොක්සාවට එරෙහිව.
ලංකාවේ සෞන්දර්යය කලා විචාර ඉතිහාසයේ පළමු වතාවට සිදුවන දෙයක් දීප්තිගේ ''සුන්දරත්වයට පසු කලාව'' වියමන තුළ සිදුවෙනවා. ඒ තමයි යථාර්ථවාදය සහ නූතනත්වය ඛණ්ඩනය වීම....
28 වන දා අපේ වැඩසටහන
වැඩේ තිබෙන්නේ, රජයේ චිත්‍රපට සංස්ථාවේ ‘තරංගනී ශාලාව’ තුළදී ය. ආරම්භ වන්නේ 3:30 සහ සවස 4-6 අතර කාලය තුළදී ය.
සවස 4ට සමන් වික්‍රමආරච්චිගේ දේශනය ආරම්භ...
විජේවීරවාදයේ සහ සජිත්වාදයේ අනෙක් පැත්ත
ලංකාවේ සමාජයට විජේවීර වාදීන් හදුන්වා දුන් 'විජේවීර වාදය' නැමති පටු චින්තනය සමස්ත සමාජයම රෝගී තත්ත්වයකට ඇද දමා ඇත. විජේවීර වාදී චින්තනය යනු අර්බුදයට පත්...
ෆැන්ටසියේ වෘත්තාකාර ගමන
Netflix සමාගමේ ඉන්දීය අංශය විසින් ඉදිරිපත් කරන ලද Lust stories කතා මාලාවේ දෙවෙනි කතාව එනම්, The mirror නම් කෙටි චිත්‍රපටය ගැන අප විශ්ලේෂණයක් කරමු....
අලුත් පොත සඳහා ”මන්ද-බුද්ධික” මාර්ගෝපදේශ
‘සුන්දරත්වයට පසු කලාව’ නම් පොත අපගේ දේශපාලන සංවිධානය විසින් හිස්ටීරියාව පොතට පසුව ලංකාවට ඉදිරිපත් කරන විශාලතම ව්‍යාපෘතිය යි.
After More Than a Decade of Controversy and...
නොනිමි අරගලයක මතක ගිනි පුපුරු
නොනිමි අරගලයක මතක ගිනි පුපුරු - වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද?
නොනිමි අරගලයක මතක ගිනි පුපුරු - වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද
**********************************************
නිර්පාක්ෂිකයන් කියා අරගලයට...
අරගලයේ අවසාන අදියර
දළ වශයෙන් වසර 60 ක් ආයු වළඳා ඇති 'ජනතා විමුක්ති පෙරමුණ' විසින් සිංහල ගැමි ජනයාට, විශ්ව-විද්‍යාල අධ්‍යයන සංස්කෘතියට සහ සමහර NGO සහ නාගරික පර්ෂද...
‘පැතලි යථාර්ථය’ අදහසට ප්‍රවේශ දොරටුවක්
Traditionally “Traversing the fantasy” involves the “talking cure” where an analyst helps the analysand come to realize the fantasy's which structure their ego are...
කටකතා සහ ව්‍යාජ තොරතුරු පිළිබඳ බුද්ධිමය සංවාදයට ආරම්භයක්
ලංකාවේ නිදහසින් පසු පැවැති සියලුම පාලන තන්ත්ර පදනම් වූයේ, කටකතා, කේළාම්, ව්‍යාජ තොරතුරු මත ය. එය, ජේ. ආර් ගේ සිට සිරිමාවෝ හරහා චන්ද්‍රිකා දක්වා...
සංකේත පියා පිළිබඳ කතිකාවේ සමකාලීන අගය.
“මනෝවිශ්ලේෂණ අධ්‍යයන, ගවේෂණ සහ සම්ප්‍රේෂණ පදනම” නම් සංවිධානය විසින් X කණ්ඩායම වෙත 2004 වර්ෂයේ අගභාගයේ දී නිර්නාමිකව එවන ලද ‘පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය’...












