අනෙකා මිය ගිය සමාජ ලෝකය තුළ වාමාංශිකයෙක් වන්නේ කවුද?
90 දශකය සාරාංශ ගත කළ හැකි නවකතාවක් ලෙසින් මිලාන් කුන්දේරාගේ ‘පියාපතක් වන් සැහැල්ලු පැවැත්මක්’ සලකන්නේ නම් එහි උප-ප‍්‍රධාන චරිතයක් වන ෆ්රාන්ස්ගේ සුවිශේෂ ආත්මමූලිකත්වය හැමදෙනාම...
වෘක මිනිසා – මගේ නහය තියෙන තැන සිදුරක්
එමීගේ කතාව නිරවුල්ය. ඉන් අදහස් වන්නේ ඇගේ සයිකෝසියාව නාටකීය ලෙස, වරින් වර පැහැදිලිව දෘශ්‍යමාන වූ බැවිනි. එහෙත් එමීට සාපේක්ෂව වෘක මිනිසාගේ (Wolf man) කතාව...
වම, නායකත්වය සහ කොත්තු
'BUT' යන වචනය භාෂාවේ නිතරම මුණගැසෙන වචනයකි. එහි තේරුම ‘නමුත්’, ‘මේ හැර වෙනත් යමක්’ යන්න ගම්‍ය කරයි. 'BUT' යන වචනය භාවිතා කරන්නෙකු එම වචනයට...
පරම ප‍්‍රමෝදයේ බාධාව ලෙස අනිකා තෝරා ගැනීම
ලංකාව කියන්නේ ටිකට් ගන්නේ නැතුව කොමඩි පෙන්නන රටක්. හැබැයි ඒ කොමඩි ෆ්‍රෙඞී සිල්වා ජාතියේ ඒවා නෙමේ. බන්දු සමරසිංහගේ ටෙනිසන් කුරේගේ ජාතියේ ඒවා. ටිකට් නැතුව...
ජනප්‍රිය බුද්ධිමතාගේ සුව නොවන තුවාලය – IV
Basic Theoretical Paradigm shift - From 95 to 2017.
මේ දක්වා විකාශය කළ කරුණු අනුව අපට ඉතිරිව ඇත්තේ දාර්ශනික අර්ථකථනය සැපයීම පමණි. ගැටලූව අපි පහත...
සමාවන්න සහෝදරයා !
සමාවන්න සහෝදරයා !
2004 දී ඔබ ව විනාශ කලේ මා නොවේ.
ඔවුන්.....
Deepthi..... For Indika-- FORMER Unknown X group Member.
...........///////////;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
මා මිනිසකු වූයේ අත්වැරදීමකිනි
සමනලයකු හෝ කුරුල්ලකු වී...
‘භාෂණයේ නිදහස’ and UN Politics
පසුගිය දෙසැම්බර් 4 වන දා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ‘භාෂණයේ නිදහස’ පිළිබඳ යුනෙස්කෝ සමුළුව පවත්වන ලදි. සමුළුවේ තේමාව පිළිබඳ පුළුල් විවාදයක් බිහි වූ...
Who is x group ?
01. ඔබ විචාරකයෙක් ලෙස සමාජගත වීමට ප්‍රථමව ලියූ "අසනි වැසි" සහ "ඊශ්වරීගේ කතා වස්තුව" යන නවකතා වලට වඩා "අසන්ධිමිත්තා" සහ "අප්පච්චි ඇවිත්" නවකතා අවධානයට...
Sex can be mischievous but the truth is always slow
The film evolves around two high school girls who struggle with their own life-world crisis during the adolescence. Loneliness, love, passion and encountering otherness...
ලිංගිකත්වය පිළිබඳ සද්භාවි නිෂේධනය
මිනිසා සතුව ඇති මූලික ‘නොදැනුමක්’ වේ නම් එය ඔහුගෙ ලිංගිකත්වය පිළිබඳව වූ නොදැනුම වේ. මෙම නොදැනුම ඔහුටම ආවේණික වූ සහජාසයකි. ස්වභාවධර්මය ලිංගික අර්ථයෙන් නොසිතන...
කෙතරම් අයිලයේ වෘකයන් අතර සිටියත්
මිනිස් ඉතිහාසය පුරා මිනිසා තනි තනිවත්, සාමූහිකවත් නපුර දෙසට ගමන් කර ඇති බවට අනේකවත් සාක්ෂි පැවතුණා වුව ද ඒ සමානවම එම නපුර වෙතට ගමන්...