ජැකී හැර අන් කිසිවකු නැති අරගලය
අපගේ ව්‍යාපාරය තරම් පාවා දුන්, අපව තරම් අපවාදයට ලක් කල, සිංහල බෙෳද්ධ ලෙනින්ලා පාර තොට හමුවන උමතු යථාර්ථයක, සහෝදරයා! ඔබ වැළඳගෙන සිටින්නේ කාවද ? https://www.youtube.com/watch?v=NwdxTp8Vopk
Kill Bill
ජයවර්ධන කේකද්රයේ පැවති ‘කිල්-බ්ල්’ සම්මන්ත්‍රණයේ වීඩියෝ පටය පහතින් නැරඹිය හැක.
https://www.youtube.com/watch?v=qkTwiHIKv74
පාට පාට ලෝකයෙන් අලු පාටට
එක්තරා පෙර පාසලක ගුරුවරියක් අපූර්ව අත්හදා බැලීමක නිරත වීමට කල්පනා කළාය. එහි ළමයින්ට ඇය කීවේ ‘තමන්ට තමන්ව’ පෙනෙන විදිහ අදින්න කියාය. එවිට ළමයින් ඔවුන්ට...
X කණ්ඩායම අසාර්ථක කළේ කවුද ?
මේ වන විට ඉතා පැහැදිළි ලෙස පෙනෙන පරිදි X දේශපාලනය යනු ගැමි බයියන්, යක්කල පැත්තේ ගොරකයන් විසින් අර්ථකතනය කළ දේශපාලනය නොවේ.
දැන් අපි X දේශපාලනය...
Vertigo චිත්‍රපටයේ සංවාදය
මැයි මස 7 වනදා 'භ්‍රමණය' මන්දිරයේදි පැවති Vertigo චිත්‍රපටයේ 'ස්කොටීගේ නොදැනුම' පිළිබඳ සංවාදයට අදාල හඬපටයට පහතින් සවන් දිය හැක.
දේශපාලන පන්ති ගැන
පසුගිය සමයේ විවිධ වැඩ එකට සංවිධානය කිරීමට සිදු වු නිසා අප විසින් සංවිධානය කළ දේශපාලන පන්ති අක්‍රමවත් විය. සමහරුන්ට එකදු පන්තියකටවත් සහභාගී වීමට නොහැකි...
පන්ති බලය
මම මේ ඊයේ පෙරේද දැක්ක අපේ හිටපු ආණ්ඩුවේ ඇමැත්තෝ රැලක් විරෝධතාවයක් ද මොකක්ද කරනවා. පොලිසියෙන් හැබැයි ඒකට තහනම් නියෝගයකුත් දීලයි තිබුනේ. තහනම ගණන් ගන්නෙත් නැතුව...
ද යා ගියා
මීට වසර 30 කට පෙර
මං ගොඩාක් ගැටවර කාළේ
නුඹේ කවට කියුම් අසා බඩ අල්ලං හිනා උනා
මං විතරක් නෙමෙයි අපි ඔක්කොම
හම්බ වුණොත් මහ මඟකදී
‘බොන්න වරෙන් හවසක ගෙදර’
කියයි...
ලැකානියානු ආචර-ධර්ම
පක්ෂයක් ඉල්ලා සිටින්නේ පහත ආකාරයේ ආත්මීය මැදිහත් වීමකි. වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති...
හංස විලක් චිත්‍රපටි උළෙලේ දේශනය
චිත්‍රපට සංස්ථාවේ ඉකුත් 5 වැනි දා පැවති ‘හංස විලක්’ සිනමා උළෙලේ දී දීප්ති කුමාර ගුණරත්න පැවැත්වූ දේශනයට පහතින් සවන් දිය හැක.
මා පැමිණියේ සීසර් වර්ණනා කිරීමට නොව භූමදාන කිරීමට
දිමුතු සමන් වෙත්තසිංහ තක්කඩියා නැවතත් සුවරිස් ගැන කෙබර ගොඩක් රචනා කොට ඇත. අපට අනුව නම් සුවාරිස අවසානයේ සිංහල-බෙෘද්ධ ජාතිවාදියෙක් විය. බෲටස්ගේ ප්‍රතිවර්ගයා වන දුරාචාරී...












