මේ කියන ගෙවිඳු මම ද
සංස්කෘතික ප්‍රශ්න ලෙස මතු වන දේශපාලන ප්‍රශ්න
මේ කියන ගෙවිඳු මම ද? මේ කියන පොත් ප්‍රකාශකයන් ගේ සංගමය අපේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයද?
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ...
නවකතාවක් නොවේ කතාන්දර පොතක්
කාල නදී ගලාබසී - නෝබට් අයගමගේ පසුගිය සතියේ සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය අතිරේකය කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණි කීපදෙනකුගෙන් කර තිබූ මත විමසුමින් මෙම ලිවීම මම අරඹමි....
මුහුණු පොතේ ජරමර
මේ දවස් වල ඔබේ ෆේස් බුක් පිටුවේ ඇති ඡායාරූප හිටි හැටියේ අතුරුදන් වෙනවා ද? එහෙම නම් තව ටික දිනකින් ඔබ ඔබේ වෝල් එකේ ලියන සටහන්...
විප්ලවවාදී පක්ෂය පිළිබඳ දේශනය
Part 01 Part 02 Deepthi kumara Gunaratne on 'Day after Revolution'
යක්ෂණී අපභ්‍රංස නවකතාවක්ද
මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන මගේ ආදරණීය යක්ෂණී නවකතාවට එරෙහිව නැඟුන මුල්ම චෝදනාව වූයේ එය කිසිවකුට නොතේරෙන කෘතියක් බවය. කතුවරයා ප්‍රංශයේ වසන්නකු වුවත් එය...
හඳගමගේ උත්තරය
අපගමනය: කෙටි සටහන් මගින් දීප්ති කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සම්බන්ධ සිය විවේචනය ඉදිරිපත් කර තිබෙයි. උළෙල සංවිධානය කිරීම ට නායකත්වය දීමේ වරදට ඕප දූප...
ලෙනින්වාදය සහ ස්ටාලින්වාදය අතර වෙනස –
ලෙනින්වාදය යනු සමාජ ප්රතිවිරෝධයන් අවසාන වශයෙන් ආත්මමූලික සාරාත්මකවාදයකට හෝ වාස්තවික සාරාත්මකවාදයකට උෘනනය කළ නොහැකි බව සාධනය කරන මාක්ස්වාදී චින්තන - ප්‍රායෝගික භාවිතාවකි. ඔහු අපට...
අනෙකාගේ ආශාව රහසේ නරඹන්න
මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞශල්‍ය කුමාරසිංහ කෞශල්‍ය කුමාරසිංහ තම ප්‍රථම නවකතාව ලියයි. ඔහු එය නම් කරන්නේ මේ රහස් කවුළුවෙන් එබෙන්න යනුවෙනි. නවකතාවේ තේමාව නැරඹුම්...
රෙගෙඩාස්ට බඩයාම
තොත්ත බබාලා හැර අනි සියලු දෙනා දන්නා කරුණකින් අපි කතාව පටන් ගමු. ශ්‍රී ලංකා පදනම් ආයතනය යනු අතීතයේ පොදු වැඩ සදහා වෙන්වුණු පොදු අවකාශයකි....
ශක්තිමත් ජාතික රාජ්‍යයක් සඳහා වූ දේශපාලන දැක්මක්
දහස ලබා අවුරුදු තුනක් ගත වීමට ආසන්න මොහොතක ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදු වූ සුවිශේෂී හැරවුමක් වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ ඩී. ඒ....
මේ පහත සදහන් තනතුරු වල බලතල මොනවාද?
01-උප නායක 02-උප-උපනායක 03-නියෝජ්‍ය-ප්‍රධාන නියෝජ්‍ය නායක 04-රූපවාහිනි ප්රචාරක ලේකම් 05-ගුවන් විදුලි ප්රචාරක ලේකම් 06-Sunday Time කේළාම් ලේකම් 07-ජාතික-විදේශ ලේකම් 08-බෙලි කපන නියෝජ්‍ය ලේකම් 09-පක්ෂ අභ්‍යන්තර කොටවන ලේකම් 10-ගැඹුරු මුහුදේ කිමිදෙන ලේකම් 11-බෙන්සන් බවුවාව නාවන...












