අන්තිම බස් එක
From cultural turn to ethical turn 1989දී බර්ලින් තාප්පය කඩා වැටීමට පසු සමාජවාදය/ධනවාදය යනුවෙන් බෙදී තිබුණු සමාජ පරමාදර්ශ යුගලය නව සන්දර්භයකට ඇතු විය. ප්‍රංශ...
ෆැසිස්ට්වාදය සමග එන බලාපොරොත්තු විරහිතභාවය
වසර 2005ට පසු ලංකාව ෆැසිස්ට්වාදයට යටත් විය. අති බහුතරයක් සිංහල සහ දෙමළ බුද්ධිමතුන්ට ෆැසිස්ට්වාදය න්‍යාය ගත කිරීමට නොහැකි විය. මෙහි අතුරු ඵලයක්...
ආදර වස්තුව – රාජිතගේ නාට්‍ය කලාවේ දාර්ශනික දුගීභාවය
ලංකාවේ කලා භාවිතාවන් තුළ දෘශ්‍යමාන මුඛ්‍ය ගැටලූවක් තිබෙනවා. ඒ න්‍යාය කෙරෙහි ලාංකික කලා නිර්මාපකයන්ගේත් විචාරකයන්ගේත් ඇති පාරඅන්ධතාවයි. මේ පිළිබඳ විවිධ අදහස් තියෙනවා. ‘‘කලාව කියන්නේ...
ප්‍රශ්නවලට කෙටි පිළිතුරක්
(1) ඇයි ෂපිරෝගේ ලිපි පළ කරන්නේ? උත්තරය- ෂපිරෝ යනු ධනවාදය මනුෂ්‍යයාගේ අවසාන සමාජ-ක්‍රමය බව විශ්වාස කරන්නියකි. නමුත් ඇය විසින් වාමාංශිකයන්ට එල්ල කරන අභියෝගවලට මුහුණදිය යුතුය....
පශ්චාත්-නුතන මිනිස් සබඳතා
දුුක සතුට පිළිබඳ නව විවරණය
පහත සඛැදියාවට ගොස් නරඹන්න..... https://www.youtube.com/watch?v=dmAn-7L86m4
දන්සැලක සහ අවන්හලක වෙනස්කම
නොමිලේ ලැබෙන දේවල් වැඩියෙන් ප්‍රිය කරද්දී, ඒ නිසා තමන්ට මිල දී ගත හැකි දේවල් සීමිත වී අනතුරුව ඒවා සහමුලින් නැති වී යන බව...
පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය
පහත පල වන ලිපිය පල කරන මෙන් ඇය අපෙන් ඉල්ලා සිටියි.
එය ඇගේ ආශාවයි. අප පහත පළ කරන දීර්ඝ ලිපිය 2004 වර්ෂයේදී...
සම්බාධක එන්නේ කොහොමද?
ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිසමේ නිර්දේශවලට අනුව තනි තනි රටවලට අවශ්‍ය නම් වක්‍ර මාර්ගයෙන් සම්බාධක පැනවිය හැක. බොහෝවිට මෙම සම්බාධක...
තමන්ගේ කෙටිකතාව අනුරසිරිටවත් තේරුණාද?
නවකතාකරුවා හැමදේම කියන වාචාල කතා කාරයෙක් විය හැකි වුවත් කෙටිකතාකරුවා අවශ්‍ය දේ පමණක් තෝරා බේරා ගැනීමට පරෙස්සම් විය යුතුය. කෙටිකතාව නවකතාවට වඩා ප්‍රබල වන්නේ...
මා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නේ ඇයි?
(මෙම ලිපියේ කොටසක් අද ලක්බිම පුවත්පතේ පළ කොට ඇත)
දැනට මගේ තීරණය වන්නේ ජනාධිපතිවරණ හැර ඉදිරියේ දී පැවැත්වෙන සෙසු මැතිවරණ වලදී මා ඡන්දය දෙන්නේ ජනතා...
දයාන් ජයතිලක ගේ දවල් හීනය
ජිනීවා හී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය ගැන ඕනෑවට වඩා කල්පනා කිරීම නිසා වාඩි වී සිටි පුටුවේම දයාන්ට නින්ද ගියේය. ඔහු දුටුවේ සුන්දර සිහිනයකි. එක්වරම...












