කොමියුනිස්ට්වාදී අසාද් සාලි ගේ මැයි දිනය

ලෝකයේ හැම තැනම මැයි දින රැළි පවත්වයි. මහජනයා අතරින් පැන නගින සාධාරණ අරගල දෙකක් ඉතාම තිරස්චීනව මර්ධනය කළ ජෙනරාල් ෆොන්සේකා ද ලංකාවේ මැයි දිනය...

ජනතා විමුක්ති පෙරමුණේ දශක හතරක සමාජ උරුමය

සුද්දන් විසින් 1948 දී බාර දුන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහිත රට අධිරාජ්‍යවාදීන් මෙහි පැමිණීමට පෙර පැවති වැඩවසම් සමාජ-ක්‍රමය දක්වා ආපස්සට කැරකවීම. එසේ කර එය...

තරකි පිළිබද අනුස්මරණය

Sunday Times පුවත් පතේ යුද්ධය පැවති කාලයේ ඒ පිළිබදව කරන ලද වඩාත්ම දයලෙක්තික විග්‍රහය පළ කරන ලද්දේ තරකිය. මෙවර තරකි පිළිබද අනුස්මරණ දේශනය කරන...

අහම්බය අනිවාර්යයක් වීමේ රහස

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}            සමාජ යථාර්ථයත් ඒ හා බද්ධ වූ මිනිසුන්ගේ පුද්ගලික ලෝකයත් අතර පවතින පරතරය පසුගිය...

අභ්‍යාවකාශ යානයකින් පූර්ව ශිෂ්ටාචාර යුගයට වන්දනා ගමනක්

  මේ දසුන චිත්‍රයක්ද?.......... නැත. එය සංස්කරණය කල ජායාරුපයක්ද....... නැත. මෙය සත්‍ය ජායාරූපයක්ද ?.......... ඔව්. මෙම සිදුවීම ස්වභාව ධර්මය විසින් කල පලිගැනීමක්ද ?.......නැත. මෙය මිනිසා...

දැන් තියෙන්නේ ග්‍රවුන්ඩ් සීරෝ තත්ත්වයක් – සුදර්ශන ගුණවර්ධන

‛විපක්‍ෂයේ විරෝධය’ට එක්ව සිටින විවිධ දේශපාලන පක්ෂ ගණනාවක් අතරේ අපි සිවිල් සංවිධානයක් මේ එකඟතාවට අත්සන් කළේ ඇයි? සාමාන්‍ය තත්ත්වයන් යටතේදී දේශපාලන පක්ෂවල කාර්යභාරය එකක්,...

ලංකාවේ දේශපාලනය කිරීම තහනම් වැඩකි – දීප්ති කුමාර ගුණරත්න

කැත්රින් බිගලෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද “Zero Dark Thirty” චිත්‍රපටියට පසුබිම් වන්නේ නඩුවක් නොඅසා ඇමරිකන් රාජ්‍යයේ ඒජන්තයන් විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන ත්‍රාසජනක...

දාර්ශණිකයන්ට නලින් ගෙන් අභියෝගයක්

ජාතික චින්තන දර්ශනවාදයේ සිංහල නියෝජනය වන නලින් ද සිල්වා මහතා පසුගිය දොරමඩලාව වැඩසටහනින් ලෝකයේ සියළුම දාර්ශනිකයන්ට අභියෝගයක් කලේය. නලින්ට අනුව මනසින් ස්වායක්තව පවතින බාහිර...

වෙනසකට පෙර කරන්ට් වැදීම

රජය විසින් විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය අනුව වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ ලක්ෂ හතලිකට ආසන්න පහළ මධ්‍යම පාන්තිකයන්ය. මොවුන් යනු ඒකක අනූව සීමාව...

ජුලියන් අසාන්ජ් ගේ oxford union දේශණය

මහත් ආන්දෝලනයට පත් විකීලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් විසින් oxford ශිෂ්‍ය සංගමය ඉදිරියේ පවත්වන ලද දේශණය අපි පහතින් පළ කරන්නෙමු. එම දේශණය පවත්...

අලුත් අවුරුද්දට පෙර වදනක්!

1979 සිට 1990 දක්වා එංගලන්තය පාලනය කළ මාග්‍රට් තැචර් මිය ගොස් ඇත. ඇය ඇමෙරිකාවේ රොනල්ඩ් රීගන් සමග එක්ව ගොඩනැගූ දේශපාලන අත්තිවාරමට අප කියන්නේ නව-ලිබරල්වාදය...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news