ශිරාල්; කවට රූපයක් ද? විරුද්ධාභාසයක් ද?
නිදහසින් පසුව ශ්‍රී ලංකාව ප්‍රථම වරට රැඩිකල් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට නියමිත ය. ලංකාවේ ඉතිහාසය තුළ කැරළි-කෝළාහල, විප්ලව, ස්වභාවික විපත්, පාර්ලිමේන්තු කුමන්ත්‍රණ, සිවිල් යුද්ධ, දේශපාලන...
මල් පෝච්චිවල තිරිඟු වැවීම වෙනුවට
මොනාර්ක් ශාලාවේ කරන ලද අනුර කුමාරගේ දේශනය අපට සිහිපත් කරන්නේ, සිහින පිළිබඳ ෆ්‍රොයිඩියානු විහිළුවකි. එය කේතල් තර්කය (Kettle Logic) ලෙසින් ද හැඳින්විය හැකි ය....
සරත් කොතලාවලගේ ක්‍රියාව
ලංකාවේ සන්නද්ධ දේශපාලනයට 71 වසරේ සිට අද දක්වා ප්‍රේහේලිකාව වූයේ, තමන්ගේ පසමිතුරාගේ ආත්මීය අන්තර්ගතය -subjective content-නිවැරදිව වටහා ගන්නේ කෙසේ ද යන්න ය. LTTE වැනි...
පන්ති අරගලයේ නව මානය
මාටින් හෛඩගර් යනු, 20 වැනි සියවසේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ ජර්මානු දාර්ශනිකයෙකි. ‘මිනිසාගේ පැවැත්ම ඔහුගේ/ ඇයගේ සාරයට වඩා ප්‍රාථමික ය’ යන සාංදෘෂ්ටික අදහසට මුල පෑදුවේ,...
Sirisena Cooray; Beyond psychology
Sirisena Cooray passed away at the age of 90. There is so much myth about him in political literature. But no one has analyses...
ආදරය කියන්නෙ (?)
පුලස්ති ලිවේරා සහෝදරයා විසින් මෙහෙය වන ‘පොතක් ගැන කතාවක්’ යන වැඩසටහනේ දී, දැනට මා විසින් ලියාගෙන යන පොතක සැකිල්ල ඉදිරිපත් කරන ලදී. ඒ ගැන...
සිරිසේන කුරේ; මනෝ විද්‍යාවෙන් ඔබ්බට
වයස අවුරුදු 90 ක් ආයු වැළඳු සිරිසේන කුරේ මහතා මිය ගියේ ය. ඔහු පිළිබඳව ඇති තරම් දේශපාලන සාහිත්‍යය තුළ මිථ්‍යා වපුරා ඇත. නමුත්, කිසිවෙකු...
අපේ ප්‍රතිසංස්කරණ වැඩසටහන
ශ්‍රී ලංකාව ඇතුළත්ව ගෝලීය අර්ථ ක්‍රමය තුළ බහුතර දුප්පත් රටවල් ඇද වැටී ඇත්තේ, අරාජක තත්වයකට ය. සමහරැ හිතන්නේ, මේ තත්වය විප්ලවීය තත්වයක් බවයි. මෙය...
සංවිධානය වෙමු !
දැනට රටේ පවතින දේශපාලනික-සමාජීය-ආර්ථික අර්බුදය හුදු වසංගත අර්බුදයක් ලෙසින් සලකා බැලීමට සමහරු උත්සාහ කරති. දැන්, මේ ඇති වී ඇති තත්වය වෛද්‍ය විද්‍යා භාෂාවකින් කිවහොත්...
සායනික චිත්‍ර ප්‍රදර්ශනය
‘සමබිම පක්ෂය’ විසින් ලබන වසරේ ආරම්භයේ දී ''ෂැංග්‍රිලා හෝටලයේ'' ලොබිය කේන්ද්‍ර කොටගෙන චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට අදහස් කරයි. බටහිර චින්තනය තුළ යුතෝපියා අදහසට පෙරදිග චින්තනයෙන්...
පොඩි එකාගේ විසංයෝජනය
වසර 20 කට පසුව, X දේශපාලනය ඇතුළත ජාක් ඩෙරීඩාගේ විසංයෝජනය ගැන සිංහල භාෂාවෙන් සරලව ලිවිය හැකි ‘පොඩි එකා’ බිහි වී ඇත. මෙවැනි පොඩි එවුන්...












