ඩොක්සාවට එරෙහි වේසමඩම
අප මීට කලින් නතර කළ තැනින් සාකච්ඡාව පටන් ගමු. නිව්ටන් ගුණසිංහ තම සමාජ විද්‍යා සීමාවේ සිට ප්‍රකාශ කළ පරිදි ‘56 විපර්යාසය’ යනු, දේශපාලනයේ පන්ති...
විකල්ප සංවිධානයක වැඩ රටාව
20 වැනි සියවස ආරම්භයේ දී ලංකාවේ දේශීය ප්‍රභූ පැලැන්තියක් යටත්විජිත ආර්ථිකය පදනම් කොටගෙන බිහි විය. යටත්විජිත ස්වාමියා ලංකාවේ පාලකයා වශයෙන් සිටියදී ම ලංකාවේ දේශපාලනය...
කොමියුනිස්ට් යුගයක ආදරය
පසුගිය සෙනසුරාදා පැවති අධ්‍යයන පන්තියේ දී අපට අලුත් ගැටලූවකට මුහුණ දීමට සිදු විය. ‘Phantom Thread’ චිත්‍රපටය අපගේ සාකච්ඡාවේ මුඛ්‍ය තේමාව විය. එහි දී, ඩිල්ශාන්...
ලාංකේය දේශපාලනයේ මදය
දශක 5කට වැඩි කාලයක් ලංකාවේ අටුවම් බසින ලද දේශපාලන ව්‍යාපාර මියගොස් ඇත. අලුත් දෙය මතු වන්නේ, පැරණි දෙය තුළින්ම ය. ජීසස් යනු, මධ්‍යතන යුගයේ දී...
රෝමියෝ- ජුලියට්- ආදරයේ වේදනාව
සමකාලීන පශ්චාත්-නූතන ධනවාදී පරිභෝජන සංස්කෘතිය නිසා ‘ආදරය’ අපගේ යුගයේ දී යථාර්ථයක් නිපදවනවා වෙනුවට වේදනාත්මක සතුටක් දක්වා විකරණය වී ඇත. කාටත් වැටහෙන භාෂාවෙන් කිවහොත්, නූතන...
කියුබාව, සත්‍යය සහ කැමරාකරු
ළඟකදී මා සමග එකට සෝවියට් දේශයේ උගත් කියුබානු මිතුරන් හතර දෙනෙකු නැවත සොයා ගැනීමට හැකි වුනි. ඒ සඳහා උපකාර කලේ රතනපාල නමැති මහතෙකි. ඔහු කියුබාවේ...
එන්නේ කවුද යන්නේ කවුද
80 දශකයේ හටගත් වාර්ගික දේශපාලනයෙන් පසුව ගතවූ දශක තුනක පමණ කාලය විසින් අපට උගන්වන එක් සත්‍යයක් ඇත. පන්ති දේශපාලනය යටපත් වී වාර්ගික දේශපාලනය (සිංහල,...
අපගේ විනය රාමුව
දළ වශයෙන් දශක දෙකක් පමණ ඉතිහාසයක් සහිත X ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇති වී ඇති බාහිර අර්ථකථන විශ්වයක් සතු එක් මූලික පොදු ලක්ෂණයක් ඇත. බහුතර පිළිගැනීමට...
අප වැඩ කරන රාමුව
සංවිධානයට අලුතින් එකතු වන පිරිස් සම්බන්ධීකරණය කරන සහෝදරවරුන් විසින් අපගෙන් ඉල්ලා සිටින්නේ, මේ අලුත් අය සඳහා යම් න්‍යායික රාමුවක් සකස් කරන ලෙසයි. එවන් න්‍යායික...
කොවිඩ් යුගයේ කවි කියවීම- 2
නිරාෂ ගුණසේකරගේ ‘නුරා පිරුණු සිලුවටයක’ කවි පොත ලංකාවේ කවි ඉතිහාසයෙන් කපා වෙන්කොට ස්වාධීන ප්රපංචයක් ලෙස විග්රහ කිරීමෙන් ‘කවිය’ වෙනත් කලා මාධ්‍යයන්ගෙන් ඛණ්ඩනය වීම විද්‍යාමාන...
ධනවාදියාගේ කතිකාව ඇසුරින් සමාජ මාධ්‍ය
ධනවාදියාගේ කතිකාව ඇසුරින් සමාජ මාධ්‍ය දාර්ශනිකයන් හෙවත් ඩිජිටල් ව්‍යවසායකයන් විමසීම
ඇමරිකා එක්සත් ජනපදයේ නව උප ජනාධිපතිනිය ලෙස තේරී පත් වී සිටින කමලා හැරිස් සිය ජයග්රහන...












