ගෝලීය වමකට ලෝකල් ගැටලුව/ පියවරු පුත්තු සහ මුණුපුරෝ /ඥාණ විභාගය (Epistemology)-2

1
මානව පැවැත්මේ විපරිවර්තනයකට දායකවීමක් කරන්නට නො හැකි නම්, කිසිම අවබෝධයක් වැඩක් නැත. යනුවෙන් පවසන මාක්ස්ගේ අදහස රෝසා ලක්සම්බර්ග් විසින් ද සිහිගන්වයි. ඒ බව ඇගේ...

වර්තමානය සකස් කළ පෙළපත් විද්‍යාව

1
   අප දැන් මේ ජීවත්වන වර්තමානය (Present), මේ පවතින විදියට සකස් කරන ලද්දේ ඔරලෝසු කාලය විසින් නොවේ. අද පවතින දේශපාලන යථාර්ථය ඕපපාතිකව අපගේ හිස් මත...

ගෝලීය වමේ දේශපාලනයකට පෙරවදනක්

1
  උදය ආර්.තෙන්නකෝන් සහ ටෙරල් අබේසිංහ යන සහෝදරවරුන් විසින් රචිත පහත ලිපියට අලුතින් ආතතියක්  එකතු කිරීමට අවශ්‍ය බව අපගේ හැඟීමයි. ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වූවාට...

තර්කොව්ස්කි ගේ ස්ටෝකර් = perversion or hysteria ?

0
  අධිකතර අතිරේක සටහනක්-  පහත පළ වන්නේ 'ආන්ද්‍රේ  තාර්කොව්ස්කි' නම් රුසියානු සිනමාකරුවාගේ ‘ස්ටොකර්’ නම් චිත්‍රපටය පිළිබඳව සිංහලෙන් ලියා තිබූ රචනයක් විසංයෝජනය කිරීමට අජිත් ධර්මකීර්ති විසින් දරන...

රන්ජන් රාමනායකගේ කටුක ඇත්ත

0
  යහපාලන ආණ්ඩුවේ අවසන් කාර්තුවේදී,පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් භික්ෂු ජීවිතයේ ජාගර පැත්ත ගැන මහත් හෙළිදරව් රාශියක් සිදුකරන ලදී. එමඟින්, ඔහු  සිංහල-බෞද්ධයන් අතර අතිශයින් නින්දාවට...

ප්‍රජාතන්ත්‍රවාදය මෝඩකමක් නොවේ !

3
   ජාතිකත්වය සහ ජාතිවාදය මත පදනම් වූ කඳවුර 2019 ජනාධිපතිවරණයේ දී  ජයග්‍රාහී වී ඇති අතර ‘ප්‍රජාතන්ත්‍රය’ වෙනුවෙන් පෙනී සිටි පාර්ශවය පරාජය වී ඇත. මෙම ධ්‍රැවීයකරණය...

ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ “නංගියා සංකල්පය”

0
  මේ  ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය" ලිපිය ලියන ලද්දේ 2014 වසරේදී පමණය. ඒ ත්‍රිමාණ සඟරාවේ පලවූ ලිපියකට ප්‍රතිචාරයක් වශයෙනි. වැදගත් නිසා පල කරමි. පහත කී චර්යාවන්...

අපගේ ව්‍යාපෘතිය සහ ඔබගේ ආශාව අතර වෙනස

2
  න්‍යායික සහ ප්‍රායෝගික දේශපාලන සබඳකම් වලදී දැන් රජය පිළිබඳ ප්‍රශ්නය විශේෂ වැදගත්කමක් දරන්නේය. නූතන ගෝලීයකරණය විසින් ඇති කරන ආතතිය තුළ ඒකාධිකාරී ධනවාදය, රාජ්‍ය-ඒකාධිකාරී ධනවාදය...

ඔබ විසින් අපව තෝරා ගනු ලබන්නේ ඇයි?

3
  දේශපාලනය කිරීම සදහා ඔබ විසින් අපව තෝරා ගනු ලබන්නේ ඇයි? පවතින සමාජ ක්‍රමය විසින් ස්වයංක්‍රීයව සියලු අවශ්‍යතාවයන් සහ ආශාවන් සාක්ෂාත් කරනු ලබයි. ඒ තුල...

සමාජවාදය ධනේශ්වර ෆැන්ටසියක් ද?

1
දශක අටක පමණ කාලයක් ලංකාවේ සමාජවාදය පිළිබඳ පරමාදර්ශය වෙනුවෙන් සටන් කරන මිනිසුන් බිහි විය. ජනතා විමුක්ති පෙරමුණ, සමානතා පක්ෂය, නව සමසමාජය, සමසමාජ පක්ෂය ඇතුළු...

සජිත්ගේ ව්‍යාපෘතිය සහ ‘විනෝදය’

0
හිතවත් දීප්ති. මම මේ අහන ප්‍රශ්නයට පිළිතුරක් 3 මාන සඟරාවේ ජනාධිපතිවරණය ගැන ඔබේ යම්කිසි විශ්ලේෂණයකදී මතුවෙනු ඇති බලා සිටි නමුත්, තවම එසේ වුන් නැති නිසා...